ටිකක් ඉදපං......
තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
එතකං ටිකක් ආදරෙන් ඉදපං......
ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........
එතකොට අර ෆයිව් එස් ක්රමය යටතේ මුලින් විකියගේ ලට්ට ලොට්ට & දෙවනුව විකියා එලියට විසිවෙන්න හදන්නේ.......?








