EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම උබ සොදුරු හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක් නොදන්නා දෙයක් දන ගත්ත කිම්බුලෝ
    ඇහැට කදුලක් නොආවද නොවේ......
    ජීවිතය යනු සෙක්ස් ම කියා හිතන්නවුන්ට මේක කියල දෙන්න වටිනවා :yes:
    :yes::yes::cool::cool:
    අපි මාරු.....
    තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
    වීසින් වගේ.........නෙබ්‍යුලයිස් කරන්න යනව කිව්වා..........
    ලොක්ක ඉස්කෝලේ ගිහින් ගේන විස බීජ නිසා වෙන්න ඕනි පොඩ්ඩා නිතරම ලෙඩ වෙන්නේ..... :(:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕක කරලා ඔක්කොම සෙම පිට කරගන්න එක හොඳයි.
    ඉක්මන් සුවය පතනවා.
    ඉක්මන් සුවය පොඩි හිට්ලරයෝ...........
    ඕකෙන් සේම පිට කරන්නේ නැහැ මචන්...... කරන්නේ ලෝක් වෙලා තියෙන හිනි වෙලා තියෙන ස්වාසනාලය පුම්බන එකයි නේද? කෝ මේ නර්සෝ දෙන්න :oo:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොයිකද කියල හොයන්න වෙන්නේ ඉතින් ඉතුරු කරුණු කාරනා බලල තමයි :yes:
    තියන හැටියට ගිහින්ම තමයි ඒ විස්තර ගන්න වෙන්නෙ.. :eek:
    මේකෙ හැටියට යන්න තියෙන්නෙ ගිංතොටෙන් හරවලා..
     
    kingdewi

    Well-known member
  • ඕකෙන් සේම පිට කරන්නේ නැහැ මචන්...... කරන්නේ ලෝක් වෙලා තියෙන හිනි වෙලා තියෙන ස්වාසනාලය පුම්බන එකයි නේද? කෝ මේ නර්සෝ දෙන්න :oo:

    ශ්වාසමාර්ගය විස්තාරණය වෙලා හුස්මගන්න පහසු වෙනවා ..:yes:
    ස්ටීම් කලාම නම් කැස්ස එක්ක සෙම බුරුල්කරලා පිටකරනවා :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉක්මන් සුවය පොඩි හිට්ලරයෝ...........
    ඕකෙන් සේම පිට කරන්නේ නැහැ මචන්...... කරන්නේ ලෝක් වෙලා තියෙන හිනි වෙලා තියෙන ස්වාසනාලය පුම්බන එකයි නේද? කෝ මේ නර්සෝ දෙන්න :oo:
    යකෝ අල්ලන්නෙ නෙබුලයිසර් එකක්. ටයර් පොම්පයක් නෙමේ! :oo:

    අපේ ලොක්කා අවු.2 විතර කාලෙ ඕක කීප සැරයක්ම ඇල්ලුවා. ඒ හැම පාරම සෙම කැඩිලා ගියා කැස්ස/වමනෙ එක්ක..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉක්මන් සුවය පොඩි හිට්ලරයෝ...........
    ඕකෙන් සේම පිට කරන්නේ නැහැ මචන්...... කරන්නේ ලෝක් වෙලා තියෙන හිනි වෙලා තියෙන ස්වාසනාලය පුම්බන එකයි නේද? කෝ මේ නර්සෝ දෙන්න :oo:
    :yes::yes:
    සවාස නාල ඇතුල නැරෝ වෙනවා අසාත්මික තාවයකට පතිචාරයක් විදියට ස්ලෙෂ්මලය වැඩිවීම නිසා. භයානක තත්වේ තමයි ස්පැසම් ඇතිවෙන්න පුළුවනි.
    නෙබියුලයිස් කලාම සිදුරු පළල වෙනවා. බ්රෝන්කොස්පැසම් එනේක අඩුවෙනවා....
     
    Last edited:

    kingdewi

    Well-known member
  • යකෝ අල්ලන්නෙ නෙබුලයිසර් එකක්. ටයර් පොම්පයක් නෙමේ! :oo:

    අපේ ලොක්කා අවු.2 විතර කාලෙ ඕක කීප සැරයක්ම ඇල්ලුවා. ඒ හැම පාරම සෙම කැඩිලා ගියා කැස්ස/වමනෙ එක්ක..

    ශ්වාසනාල විස්තාරණය උනාම පහසුවක් දැනෙනවා .ඉතින් කැහැල සෙම අහක්කරන්න ලේසි .අනික උකුගතියට තියෙන ඇලෙනසුලු සෙම නොමල්සේලයින් නෙබුලයිස් හින්ද උකුගතිය අඩුවෙලා බුරුල් වෙනවා .
    වමනේ විදියට යන්නේ නම් උගුරෙන් බඩට ගිලුන සෙම
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ අල්ලන්නෙ නෙබුලයිසර් එකක්. ටයර් පොම්පයක් නෙමේ! :oo:

    අපේ ලොක්කා අවු.2 විතර කාලෙ ඕක කීප සැරයක්ම ඇල්ලුවා. ඒ හැම පාරම සෙම කැඩිලා ගියා කැස්ස/වමනෙ එක්ක..
    වීසින් වැඩිවුණාම ගොඩක් වෙලාවට කැස්ස නිසා වමනේ යනවා....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes:
    සවාස නාල ඇතුල නැරෝ වෙනවා අසාත්මික තාවයකට පතිචාරයක් විදියට ස්ලෙෂ්මලය වැඩිවීම නිසා. භයානක තත්වේ තමයි ස්පැසම් ඇතිවෙන්න පුළුවනි.
    නෙබියුලයිස් කලාම සිදුරු පළල වෙනවා. බ්රෝන්කොස්පැසම් එනේක අඩුවෙනවා....
    අන්න එකයි කොසාට කියපන් :P
    මම කිව්වේ අමු තේරෙන භාෂාවෙන් :rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ශ්වාසනාල විස්තාරණය උනාම පහසුවක් දැනෙනවා .ඉතින් කැහැල සෙම අහක්කරන්න ලේසි .අනික උකුගතියට තියෙන ඇලෙනසුලු සෙම නොමල්සේලයින් නෙබුලයිස් හින්ද උකුගතිය අඩුවෙලා බුරුල් වෙනවා .
    වමනේ විදියට යන්නේ නම් උගුරෙන් බඩට ගිලුන සෙම
    මම කිව්ව එක චුට්ටක් හෝ හරි නේද? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේද කියන්නේ විකියෝ........ ඔය මිස් ව හරියට යූස් කරන්න බැරි එකට අපේ රත්නේ කියලා තියෙනවා එකක් ආයේ කළුකුමාට ලිඳකට නෙවෙයි හෙලකට පනින්නම........

    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒයි කිඹුලයියේ අපේ කුමා බූරුවෙක් වගේද.......? :rolleyes::rolleyes::rofl:

    මම එහෙම එකක් කිව්වද යකෝ......??
    මම කිව්වේ අපේ කුමා ගේ මූණත් ඕය වගේ හුරතල් කියලා.......:baffled::P

    :rofl: ජබුක්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔවු ..
    පොඩි තරියට ඉක්මන් සුව පතමු :yes:

    :yes::yes::cool: අක්කටවත් කෝල් එකක් දීලා විස්තර දැන ගන්න කියන්න ඕනා...... :yes: හිට්ලර් උත්තර දෙන්නේ නෑ නේ...... :( :baffled: :dull:
     
    Status
    Not open for further replies.