EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කොයි "ගැට කිඹුලත්" මායිය අඳුනනවා ඇතිනේ :P
    කොයි ගැට කිඹුළත් කියන්නේ ඇයි යකෝ මායියට තව ගැට කිඹුල්ලු 4-5ක් දකින සීන් එකක් තියනවද?:oo::oo::oo:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මහත කෙල්ලො වැඩි කල් ඔතන නොහිටින්නත් කෙට්ටු කෙල්ලො සිටීමටත් හේතුවක් තිබිය යුතුය.. :P

    ලිඳකට වැටුණු කිඹුලෙක් ගොඩගැනීමට සුදුසු ශක්තිමත් කඹයක් තිබෙන්නේ කා ලඟද........? :rolleyes::rolleyes:
    :oo::baffled::rolleyes::rolleyes:;):lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ටිකක් ඉදපං......
    තාම රෙඩි නෑ බං ටික කලයි නේ ගෙවුනේ...අනිත් එක උනන්දුවත් අඩුයි සෙන්ටර් ඕෆ් ෆෝකස් දරුව නිසා..........
    පොඩ්ඩක් උහුලලා ඉදපං තව ටික කලක්...............
    එතකං ටිකක් ආදරෙන් ඉදපං......
    ඔය කාලෙට ආයෙ නෝමල් වෙන්න සැමියා ගේ ආදරයයි දැනෙන්න ඕන...........
    සිරාවටම උබ සොදුරු හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක් නොදන්නා දෙයක් දන ගත්ත කිම්බුලෝ
    ඇහැට කදුලක් නොආවද නොවේ......
    ජීවිතය යනු සෙක්ස් ම කියා හිතන්නවුන්ට මේක කියල දෙන්න වටිනවා :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මාරු.....
    තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
    වීසින් වගේ.........නෙබ්‍යුලයිස් කරන්න යනව කිව්වා..........
     

    kingdewi

    Well-known member
  • සිරාවටම උබ සොදුරු හදවතක් ඇති සංවේදී පුද්ගලයෙක් නොදන්නා දෙයක් දන ගත්ත කිම්බුලෝ
    ඇහැට කදුලක් නොආවද නොවේ......
    ජීවිතය යනු සෙක්ස් ම කියා හිතන්නවුන්ට මේක කියල දෙන්න වටිනවා :yes:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    kingdewi

    Well-known member
  • අපි මාරු.....
    තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
    වීසින් වගේ.........නෙබ්‍යුලයිස් කරන්න යනව කිව්වා..........

    ඔවු ..
    පොඩි තරියට ඉක්මන් සුව පතමු :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි මාරු.....
    තරිස් ගේ පොඩ්ඩට ආයේ අසනීපයි කියල අද එන්නෙ නෑ කිව්වා........
    වීසින් වගේ.........නෙබ්‍යුලයිස් කරන්න යනව කිව්වා..........
    ඕක කරලා ඔක්කොම සෙම පිට කරගන්න එක හොඳයි.
    ඉක්මන් සුවය පතනවා.
     
    Status
    Not open for further replies.