EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::cool: අක්කටවත් කෝල් එකක් දීලා විස්තර දැන ගන්න කියන්න ඕනා...... :yes: හිට්ලර් උත්තර දෙන්නේ නෑ නේ...... :( :baffled: :dull:
    පොඩි තරිස්ගේ කන්ඩිෂන් එක ගැන ලයිව් අප්ඩේට් එකක් දාමු බලන්න....:love:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::cool: අක්කටවත් කෝල් එකක් දීලා විස්තර දැන ගන්න කියන්න ඕනා...... :yes: හිට්ලර් උත්තර දෙන්නේ නෑ නේ...... :( :baffled: :dull:
    උ ෆොක්ස්වැගන් එක ඩිසයින් කරනවාද දන්නේ නැහැ මේ වෙලාවේ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි තරිස්ගේ කන්ඩිෂන් එක ගැන ලයිව් අප්ඩේට් එකක් දාමු බලන්න....:love:

    :oo: මේ වෙලාවේ අක්කට කරදර කරන්න බෑ නේ.... අනික හිට්ලරුත් ලග ඈති.... :dull: මම අරයට කියන්නම් හෙට කතා කරලා අහන්න කියලා..... :yes: දෙන්නා දැන් ෆිට් නේ..... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මේ වෙලාවේ අක්කට කරදර කරන්න බෑ නේ.... අනික හිට්ලරුත් ලග ඈති.... :dull: මම අරයට කියන්නම් හෙට කතා කරලා අහන්න කියලා..... :yes: දෙන්නා දැන් ෆිට් නේ..... :cool:
    ඇයි අවුල්ද.....
    උඹ බයද.....:baffled:;):P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: පිස්සුද.....?? මොකට භය වෙන්නද.....?? :P ඒ උනාට ඉතින් වැඩිහිටියන්ට ගෞරව කරන්න එපායේ අපි...... :cool:
    පුහ්......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න අර කබල් leyland රේල් බස් එක.....:P
    SAM_0656.JPG
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසයක් කුකුළනි..............!!!!

    පෙරා ගැන ආරංචියක් දන්න උන් කියපියව්.........ඒ අංක 1

    අංක 2- “මම මිනීමරුවෙක්. උඹල හිතනව ද මම හැමදාම ඇතුලෙ තියන්න පුළුවන් කියලා. මම එළියට ඇවිත් තොපි ඔක්කොම මරණවා“-නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමා අත්අඩංගුවට ගත් නිළධාරීන්ට ගොරවයි............
    ඔන්න හසන්ත ආශ්චර්යය......................:angry::angry::angry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සොයා දෙන්න!!!
    එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
    අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
    අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
    මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!:rofl::rofl:

    ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සුබ උදෑසයක් කුකුළනි..............!!!!
    අංක 2- “මම මිනීමරුවෙක්. උඹල හිතනව ද මම හැමදාම ඇතුලෙ තියන්න පුළුවන් කියලා. මම එළියට ඇවිත් තොපි ඔක්කොම මරණවා“-නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමා අත්අඩංගුවට ගත් නිළධාරීන්ට ගොරවයි............
    ඔන්න හසන්ත ආශ්චර්යය......................:angry::angry::angry:
    okunge paw pitin handi gawila yanna oone :angry::angry:
     
    Status
    Not open for further replies.