
බොහොම හොන්දායි....... බොහොම හොන්දායි........ මේහ්හ්හ් කිඹුලයියේ අර දවසක් ඔයා මට දුන්නේ අර ඔයාලා රට යවන්න ට්රයි කරපු වැඩක් ගැන....... බොසාට විස්තරේ කිව්වා ඕනේ කිව්වා ඔයාව හම්බෙලා විස්තර දැනගන්න....... අවුලක් නැතිද........?


කවුද රට යවන්නේ මලයෝකවුද රට යවන්නේ මලයෝ

අහ්හ් ඔය කැනඩා යවන පොත එකක් ගැන හරි දන්නා පොරක් හරි ඉන්නවා නම් කියනු මැනවිකාවවත් නෙවෙයි........ පොඩි ප්රඩක්ට් එකක් රට යවන්න වැඩක් ගැන........![]()

අහ්හ් ඔය කැනඩා යවන පොත එකක් ගැන හරි දන්නා පොරක් හරි ඉන්නවා නම් කියනු මැනවි
ඉස්කිල්ක්ඩ් මයිග්රේෂන්![]()


සිරාවටම මලයෝ, චුට්ටක් හොයලා බලන්න . හොද ඒජන්සි එකක් හරි කෙනෙක් හරිහොයලා බලන්නම් විකියෝ...........![]()

අවුලක් නෑ....බොහොම හොන්දායි....... බොහොම හොන්දායි........ මේහ්හ්හ් කිඹුලයියේ අර දවසක් ඔයා මට දුන්නේ අර ඔයාලා රට යවන්න ට්රයි කරපු වැඩක් ගැන....... බොසාට විස්තරේ කිව්වා ඕනේ කිව්වා ඔයාව හම්බෙලා විස්තර දැනගන්න....... අවුලක් නැතිද........?