EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ක්ලබ් ඒකෙ ඉන්නේහ්හ්......

    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    බොහොම හොන්දායි....... බොහොම හොන්දායි........ මේහ්හ්හ් කිඹුලයියේ අර දවසක් ඔයා මට දුන්නේ අර ඔයාලා රට යවන්න ට්‍රයි කරපු වැඩක් ගැන....... බොසාට විස්තරේ කිව්වා ඕනේ කිව්වා ඔයාව හම්බෙලා විස්තර දැනගන්න....... අවුලක් නැතිද........?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    :oo::oo::oo: කවුද රට යවන්නේ මලයෝ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාවවත් නෙවෙයි........ පොඩි ප්‍රඩක්ට් එකක් රට යවන්න වැඩක් ගැන........ ;)
    අහ්හ් ඔය කැනඩා යවන පොත එකක් ගැන හරි දන්නා පොරක් හරි ඉන්නවා නම් කියනු මැනවි
    ඉස්කිල්ක්ඩ් මයිග්රේෂන් :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හොයලා බලන්නම් විකියෝ........... :cool:;)
    සිරාවටම මලයෝ, චුට්ටක් හොයලා බලන්න . හොද ඒජන්සි එකක් හරි කෙනෙක් හරි
    මෙහෙ නැහැ මචන් , කොළඹ හිටියානම් මාර ගෝ එකක් තියෙනවා ඒ පැත්තට
    ඔසී හරි කමක් නැහැ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම හොන්දායි....... බොහොම හොන්දායි........ මේහ්හ්හ් කිඹුලයියේ අර දවසක් ඔයා මට දුන්නේ අර ඔයාලා රට යවන්න ට්‍රයි කරපු වැඩක් ගැන....... බොසාට විස්තරේ කිව්වා ඕනේ කිව්වා ඔයාව හම්බෙලා විස්තර දැනගන්න....... අවුලක් නැතිද........?
    අවුලක් නෑ....
    නමුත් මට රෝයලිටි එකක් දෙන්න වෙනවා....
    මම ඒක උඹට දෙනවා වාහන පොඩ්ඩක් ගන්න....තේරුණා ද...
    එහෙම වෙනව නම් කරමු..........
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ මේ වැම්පයාර් ඔන්ලයින් ....... නො සද්ද නින්ද ගිහින් වත්ද මැෂිම ඉස්සරහ
     
    Status
    Not open for further replies.