EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ තෝර ගත්ත පාර අවුල් නිසා කොස්......
    මීට පස්සේ කහතුඩුව එක්සිට් එකෙන් දාල අපේ ගෙවල් තියන පැර හරහි හෝමගම, අතුරුගිරිය, මාළඹේ, කුඩුවෙල හරහ යන්න......
    ඉක්මනින් යතෑකි.............:yes:
    මග‌ෙ වාහනේට හයිවේ වල යන්න බෑ. ගියේ සහ ආවෙ ගාලු පාරෙම තමයි.

    edit :
    කඩුවෙලින් යන්න ? යකෝ මුලු කොලඹම ට්රැෆික් එකත් හරි, ඔතන ට්රැෆික් එකත් හරි!
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ගාල්ලෙ ගියෙ. ඔය කලින් පෝස්ට් එකේ කියලා තියෙන්නෙ..
    යන්න පැය 4යි, එන්න පැය 5යි.. ගාල්ල සිට කිරුලපනට එන්න පැය 2.5යි. කිරුලපන සිට ජා ඇලට එන්න පැය 2.5යි! :baffled:
    :frown:වන්ඩ්යෙද ගියේ ,,,,, කරකවලා ජෝයින්ට්ස් රිදෙනවා ඇති :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown:වන්ඩ්යෙද ගියේ ,,,,, කරකවලා ජෝයින්ට්ස් රිදෙනවා ඇති :oo:
    ඒක තමයි ඊයෙ ආපු ගමන්ම වගෙ දොයියගත්තෙ.. දැං ශෝල්ඩර්ස් නිකං බෙන්ච් ප්රෙස් දාලා වගේ රිදෙන්නෙ.. :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown:වන්ඩ්යෙද ගියේ ,,,,, කරකවලා ජෝයින්ට්ස් රිදෙනවා ඇති :oo:
    අලි පස්සක් තවම හම්බවුනේ නැද්ද විකියෝ....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo::no: වැඩ බං...... Quotation ගහන්නද අරවද මේවද......
    ඔන්න තව බිසුනොස්‌ එකක් සැට් කොරන්න යන්නේ..70-80 අතරේ ලැප් වල කොටේසන් ටිකක් එව්වා නම්....:dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ප්‍රින්ටරේ බොඳවෙලා වදින්න ගත්ත. හොඳටම අවුල්. බ්ලැක් විතරයි යූස් කරේ. කාර්ටිරිජ් එක ගන්න ගියා. බ්ලැක් 1950/=:baffled::frown:
    HP Deskjet 1000 ප්රින්ටරේම 4200/=. යකඩෝ ඉන්ක් දෙකම ගත්තනම් පරින්ටරේට වඩා ගානක් යනවනේ......:angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ප්‍රින්ටරේ බොඳවෙලා වදින්න ගත්ත. හොඳටම අවුල්. බ්ලැක් විතරයි යූස් කරේ. කාර්ටිරිජ් එක ගන්න ගියා. බ්ලැක් 1950/=:baffled::frown:
    HP Deskjet 1000 ප්රින්ටරේම 4200/=. යකඩෝ ඉන්ක් දෙකම ගත්තනම් පරින්ටරේට වඩා ගානක් යනවනේ......:angry:
    කාට්‍රිජ් ගන්න වෙලේ රීෆිල් කරානම් ලාබයි නේද..:rolleyes::rolleyes: රීෆිල් කිට් එකත් ගත්ත නම් අපිටම රීෆිල් කරගන්න පුළුවන්..:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කාට්‍රිජ් ගන්න වෙලේ රීෆිල් කරානම් ලාබයි නේද..:rolleyes::rolleyes: රීෆිල් කිට් එකත් ගත්ත නම් අපිටම රීෆිල් කරගන්න පුළුවන්..:yes::yes:
    කාලයක් රිෆිල් කරලා තමයි ගත්තේ, පස්සේ තීන්ත වැක්කෙරෙන්න වගේ උනානේ....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට ඒක කිව්වේ නෑනේ..:baffled: කොල්ලෙක් කොල්ලෙක්....:cool::cool:
    අලියෙකුටද කියලා අහන්නත් හදලා ඇහුවෙ නෑ.. :P
    අරුණ
    අමිල
    අමල්
    අසංක
    අසංග
    අසිත
    අදීප
    අයෝමාල්
    අකිල
    අංජිත
    අමුත්
    අරෝෂණ
    අහස්
    අචිර
    අඝෝෂ
    අචින්ත
    අරුත්
    අහිංස
    අධීන
    අමාෂ
    අහිරු
    අරමන්ද
    අභිලාෂ්
    අගස්ති
    අවන්ත
    අවනත්
    අදීස
    අග්නික
    අර්ජුන
    අප්ර
    අනුක
    අනුපම
    අශිංස
    අභිරංජන
    අමල්
    අචිර
    අභිලාෂ
    අමයුරු
    අකලංක
    අපර
    අචල
    අනූපම
    අග්රසර
    අකල්
    අනන්ත
    අනුරු
    අනුජ
    අජිත
    අදීෂ
    අධීන

    ඉසර
    ඉහිල්
    ඉඳුරු
    ඉඳුසර
    ඉඳුනිල්
    ඉන්ද්රනීල (ද්ර මේ ලබ්බෙ ටයිප් කරන්න බෑ..)
    ඉඳුරංග
    ඉසුරු
    ඉල්මි
    ඉසිර
    ඉරෝෂ
    ඉරිඳු
    ඉශංක
    ඉන්දික
    ඉමන්ත
    ඉඳුතර
    ඉල්සාර
    ඉන්දිර
    ඉෂ්ඨ
    ඉසුරු
    ඉන්ද්රකීල
    ඉමයුරු
    ඉඳනිඳු
    ඉන්දිවර
    ඉන්ද්රජිත්
    ඉමල්

    උළිඳු
    උදුල
    උදක
    උවමි
    උජුක
    උපහාර
    උදාන්ත
    උද්දීපන
    උදිත
    උද්දාල
    උවීන්
    උපශාන්ත
    උශීර
    උදාතර
    උදය
    උළාර
    උදාකර
    උසිත
    උචීත
    උමන්ද
    උපංක
    උතේජ
    උධීර
    උධනික
    උනීත
    උවීඳු
    උදාකර
    උත්පල
    උපාද
    උදර්ශ
    උජීවක
    උවින්ද
    උඳාන
    උස්සක
    උවන්ප්රිය

    එරන්ද
    එසිඳු
    එමාල්
    එරන්දන
    එසර
    එරංග
    එනිඳු
    එෂාර
    එෂාන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාලයක් රිෆිල් කරලා තමයි ගත්තේ, පස්සේ තීන්ත වැක්කෙරෙන්න වගේ උනානේ....
    printout ගොඩක් ගන්නවා නම් black & white laser printer එකකට යන ඒක හොඳයි වගේ..ටෝනර් එකකින් ගොඩක් printout ගන්න පුළුවන්...:yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අලි පස්සක් තවම හම්බවුනේ නැද්ද විකියෝ....:rolleyes:
    අර කාර් එක ගන්න හිටිය එකාට මගේ කාර් එකේ මයිලේජ් එක මදිලු......:angry::angry::angry::angry::angry::angry:
    ඔයිට වැඩිය 2006 එක දුවලා තියෙන්න ඕනලු.....:P
    ඔයි මේවට හිනහා යන්නේ පුකෙන්......බන්
    මේ වගේ අපතයෝ ඉන්න රටක් , යකෝ ටයර් සේ එකෙන් එන්ජිම දැක්කම පේනවා මේක දුවලා නැහැ කියලා :angry::angry::angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර කාර් එක ගන්න හිටිය එකාට මගේ කාර් එකේ මයිලේජ් එක මදිලු......:angry::angry::angry::angry::angry::angry:
    ඔයිට වැඩිය 2006 එක දුවලා තියෙන්න ඕනලු.....:P
    ඔයි මේවට හිනහා යන්නේ පුකෙන්......බන්
    මේ වගේ අපතයෝ ඉන්න රටක් , යකෝ ටයර් සේ එකෙන් එන්ජිම දැක්කම පේනවා මේක දුවලා නැහැ කියලා :angry::angry::angry::angry::angry:
    ඌට පට්ට ගහපු කාර් එකක්ද ඕනෙ‌? :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    printout ගොඩක් ගන්නවා නම් black & white laser printer එකකට යන ඒක හොඳයි වගේ..ටෝනර් එකකින් ගොඩක් printout ගන්න පුළුවන්...:yes::yes:
    :):)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙන්නැති මචන්, මාත් කල මෝඩ වැඩක්
    මු ඇඩ්වාන්ස් දෙනකොට මම එපා කිව්වා :dull:
    උඹ අර 1500/- මීටර කරකවන එකා ගාවට ඕක ගෙනිච්චා නේද ? :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Drinking-Is-Not-a-Good-Thing.jpg
     
    Status
    Not open for further replies.