මගෙ වාහනේට හයිවේ වල යන්න බෑ. ගියේ සහ ආවෙ ගාලු පාරෙම තමයි.ඒ තෝර ගත්ත පාර අවුල් නිසා කොස්......
මීට පස්සේ කහතුඩුව එක්සිට් එකෙන් දාල අපේ ගෙවල් තියන පැර හරහි හෝමගම, අතුරුගිරිය, මාළඹේ, කුඩුවෙල හරහ යන්න......
ඉක්මනින් යතෑකි.............![]()
edit :
කඩුවෙලින් යන්න ? යකෝ මුලු කොලඹම ට්රැෆික් එකත් හරි, ඔතන ට්රැෆික් එකත් හරි!
Last edited:
වන්ඩ්යෙද ගියේ ,,,,, කරකවලා ජෝයින්ට්ස් රිදෙනවා ඇති 

වැඩ බං...... Quotation ගහන්නද අරවද මේවද......





