appo

ඔව් බන්....දැන් විරෝධයේ උපරිම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ......![]()

appo

ඔව් බන්....දැන් විරෝධයේ උපරිම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ......![]()

ගන්න ආස උනත් අම්මගේ බලවත් විරෝධය හින්දා අතෑරලා දැම්මා බන්......![]()

ඔව් අයියේ......
අම්මට කේන්ති ඇති ,,,,
තවම සෙල්ලම් බඩු ගන්නවා කියලා ...........![]()

ඔව් අයියේ......
ඊයෙත් බැන්නා "උඹව යවන්න ඕන කැම්පස් එකකට නෙවෙයි මොන්ටිසෝරියකට" කියලා.......![]()

ගෑනු ගේන එක වගේද යකෝ මේවගේ තියන ආතල් එක........
මේකනේ වැඩේ මල්ලී ,,,,
අපේ හිත් කවදාවත් අපේ ගෙවල් වලින් කියවන්නේ නැහැ නේ.
මේ ලගදී මම ලොකු water gun එකක් ගත්තා කියලා නොසැහෙන්න බැනුම් ඇහුවා.
ගෑනු ගේන්ඩ ඕනි උන් සෙල්ලම් තුවක්කු ගෙනවා කියලා ............

ගෑනු ගේන එක වගේද යකෝ මේවගේ තියන ආතල් එක........
මට ගෑනු කේස් ගැන තවම කියන්නේ නෑ...... මේවා ගන්නවට බනිනවා විතරයි.......

ඔව් බන්......
ඕක කොහොමද බන් තේරුම් කරන්නේ ,,,,,,
මම නම් සද්ද වහලා ඉන්නවා ..............

උබ ඇහුවද
boru kiyanna epa saho![]()
අරු තනියම ශෝ එක කලාද
මේකෙ නම් ඇත්තක් තියෙනවා
මේකනේ වැඩේ මල්ලී ,,,,
අපේ හිත් කවදාවත් අපේ ගෙවල් වලින් කියවන්නේ නැහැ නේ.
මේ ලගදී මම ලොකු water gun එකක් ගත්තා කියලා නොසැහෙන්න බැනුම් ඇහුවා.
ගෑනු ගේන්ඩ ඕනි උන් සෙල්ලම් තුවක්කු ගෙනවා කියලා ............

ඒක හෙන බොරුවක් නෙ බන්
ගෑනු ගේන එක වගේද යකෝ මේවගේ තියන ආතල් එක........
මට ගෑනු කේස් ගැන තවම කියන්නේ නෑ...... මේවා ගන්නවට බනිනවා විතරයි.......
ආයෙ කැඩුනොත් හදන්න බැරිම උනොත් තිබුන විදියටම අර අටුව කඩලා පුටුව හැදුවා වගෙ හරි අටවගන්න පුලුව්න්
බැරිම උනොත් විසි කලා
ඒ වගෙ ද ගැනියෙක් ගෙනාවොත්
ඔව් බන්......
මමත් ඊයේ ඕන තරම් බැනපුදෙන් කියලා පාඩුවේ හිටියා......
ඕකට හේතු දක්වන්න ගියොත් තුන්වෙනි ලෝක යුද්ධය පටන්ගන්නවනේ.......![]()