ඒ කතාව නම් ඇත්ත තමයි.....ගෑනියක් ගේන එකට හිරයක් ගේනවා කියලා කියන්නෙත් ඒක හින්දම වෙන්න ඇති......මේක නෙ බන් සෙල්ලම් බඩුවක් ගෙනල්ලා පාවිච්චි කරාම කැඩුනොත් අත පතා ගාල ආයෙ අටවගෙන සෙල්ලම් කරන්න පුලුවන්ආයෙ කැඩුනොත් හදන්න බැරිම උනොත් තිබුන විදියටම අර අටුව කඩලා පුටුව හැදුවා වගෙ හරි අටවගන්න පුලුව්න්
බැරිම උනොත් විසි කලා
ඒ වගෙ ද ගැනියෙක් ගෙනාවොත්



මම නම් මොකුත් කියන්න යන්නේ නෑ බන්......
ඔව් බන් මල්ලී ,,,
ඒක තමයි හොදම ක්‍රමය .......
හැබැයි සමහරවෙලාවට ඔහොම ඉන්නකොට
බැනිමේ වේගයයි ස්වරයයි උච්ච වෙනවා.
එතකොට එලියට බැහැලා යන්න වෙනවා ..නැත්තනම්
මගේ අතින් ගෙදර බඩු කුදුවීමේ සම්භාවිතාව වැඩිවෙනවා.















ඒ කතාව නම් ඇත්ත තමයි.....ගෑනියක් ගේන එකට හිරයක් ගේනවා කියලා කියන්නෙත් ඒක හින්දම වෙන්න ඇති......
මම නම් මොකුත් කියන්න යන්නේ නෑ බන්......
මොනවා උනත් අම්මා කියන කතාව ඇත්තනේ......
අනික මම ඕවා ගන්නවා කියලා තාත්තා තවම දන්නේ නෑ.....
කොච්චර මට බැන්නත් අම්මා අද වෙනකම් ඕක තාත්තට කියලා නෑ.....
හිටි ගමන් තරජන නම් එල්ල කරනවා ආපහු කාර් ගෙනාවොත් ඔක්කොම ටික තාත්තට පෙන්නනනවා කියලා......ඒත් එහෙම කරන්නේ නෑ කියලා මට sure.....
ඔය හේතු කාරණා සියල්ලම සැලකිල්ලට අරගෙන බනින වෙලාවට පාඩුවේ අහගෙන ඉන්නවා........![]()





අපේ තාත්තා සද්දයක් නැත්තේ තවම දන්නේ නැති හින්දා.....
අපේත් තාත්තා සද්ද නැහැ ,,,
මාම් තමයි සද්දේ ඒත් හැබැයි ඉදලා හිටලා.
මමත් ගොඩක් වෙලාවට change එකකට හොදයි කියලා හිතලා.
හිත හදාගන්නවා ...........![]()






අපේ තාත්තා සද්දයක් නැත්තේ තවම දන්නේ නැති හින්දා.....
දන්නවනම් මල මගුලක් වෙනවා......
අම්මා කොච්චර බැන්නත් ශෙප් කරගන්න පුලුවන්නේ......![]()




මමත් යනවෝ......දෙන්නටම සුභ රාත්‍රියක්....
තෙරුවන් සරණයි......


