උදේ පාන්දර හොදට හිනා උනා... හොද වෙලවට මම ලංකවේ නැත්තේ .. නැති නන මටත් ඔය වගේ බැනුම් කෝටියක් සෙට් වෙනවා...




වහිනවා දොබෙන් යන්න ,,,,
ගංවතුර ගලයිද දන්නේ නැහැ ...........

සීතල උදෑසනක් ක්ලබ්වරුණී.


බදින්නේ නැද්ද? නිකන් වයස යනවා නේ...
![]()




බදින්නේ නැහැ බන් ,,,
මෙහෙම හොදයි ............![]()

වහිනවා දොබෙන් යන්න ,,,,
ගංවතුර ගලයිද දන්නේ නැහැ ...........
සෙම් හියර් අයියේ.![]()


suba udasanakසීතල උදෑසනක් ක්ලබ්වරුණී.

kohedha kiyala ahuwa withrayi u maru wuna nedhaඋබ කොහේද බන් මල්ලී .........![]()
