එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙන්න සිංගප්පූරුව හොට නිවිස් සෙට් එක ලොල් වෙනවා..

    Ex-Maris Stella principal sentenced to five months' jail

    Singapore FHM model caught in leaked nude photo scanda

    Singapore dog dies of heat stroke after being left in car boot

    Singtel apologises for wrong post on data charge hike

    Amazon provides free shipping to Singapore

    Man dies after excavator overturns at Novena Ville
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රතු ඉර වැදුනද..

    මෙහෙ රතු ඉරවල් නැ බන්..
    මන් වැඩ කරන තැන නන් කොහොමත් ගැටළුවක් නැ.. හරියට වැඩේ කරනවා නන් එන යන වෙල්වල හොයන්නේ නැ.. හැබැයි කෙසේ එකක් උනොත් බඩු තමා...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සියනෑ පුරවරයේ.
    ගම්පහ දිස්ත්‍රික්කයේ ද බන්:rolleyes:.ගම්පහ විතරද සියනැ කෝරලය කිව්වහම අයත් වෙන්නේ:confused:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මෙහෙ රතු ඉරවල් නැ බන්..
    මන් වැඩ කරන තැන නන් කොහොමත් ගැටළුවක් නැ.. හරියට වැඩේ කරනවා නන් එන යන වෙල්වල හොයන්නේ නැ.. හැබැයි කෙසේ එකක් උනොත් බඩු තමා...

    :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයෙත් අහලා.
    :dull:
    මෙහෙ රතු ඉරවල් නැ බන්..
    මන් වැඩ කරන තැන නන් කොහොමත් ගැටළුවක් නැ.. හරියට වැඩේ කරනවා නන් එන යන වෙල්වල හොයන්නේ නැ.. හැබැයි කෙසේ එකක් උනොත් බඩු තමා...
    මොකක් හරි කේස් එකක් වුනොත් ද උබ වැඩට ආපු වෙලවල් හිටන් බලන්නේ:rolleyes:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :dull:

    මොකක් හරි කේස් එකක් වුනොත් ද උබ වැඩට ආපු වෙලවල් හිටන් බලන්නේ:rolleyes:

    ඔව් .. සපෝර්ට් එක නැති උනොත් , කස්ටර්ම් කෙකෙන්ක් කොම්ප්ලන් කලොත් වගේ තාම..
    නැති නන් කිසි ගැටළුවක් නැ..

    ඔපිස් හිටයත් කරන්න වැඩක්. නැ... අද දවසම නිකන් ... :rolleyes:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ගම්පහ දිස්ත්‍රික්කයේ ද බන්:rolleyes:.ගම්පහ විතරද සියනැ කෝරලය කිව්වහම අයත් වෙන්නේ:confused:

    ගම්පහ.:D
    නෑ බන් තවත් නගර අයත් වෙනවා, :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් .. සපෝර්ට් එක නැති උනොත් , කස්ටර්ම් කෙකෙන්ක් කොම්ප්ලන් කලොත් වගේ තාම..
    නැති නන් කිසි ගැටළුවක් නැ..

    ඔපිස් හිටයත් කරන්න වැඩක්. නැ... අද දවසම නිකන් ... :rolleyes:
    ela ela:D

    පාන්දර ඉඳන්ම වහිනවා.....කරන්ට් එකත් නෑ.....:baffled::baffled::baffled:
    gas kadan watila athi:rolleyes:mehatath wahinwa ban:dull:
    ගම්පහ.:D
    නෑ බන් තවත් නගර අයත් වෙනවා, :dull:
    ela ela:D
     
    Status
    Not open for further replies.