EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකොඕ කෝ කොක්කබාවුන් සෙට් එක
    යහන ගත වෙලාද?
    අද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....:oo::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....:oo::baffled:
    ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැ :oo: අරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැ :oo: අරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු :oo:
    :oo::oo:
    විකියෝ අද තාත්තලා වන අපේ දවසනේ.....:rolleyes:
    දැන් තමයි මීටර් උනේ....:baffled::sorry:
    mc එකේ ඉන්න තාත්තලා හැමෝටම ප්‍රීතිමත් පියවරුන්ගේ දිනයක් වේවා !!! :cool::cool::):love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැ :oo: අරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු :oo:
    මට අද පුතත් එක්ක යන්න උනා බන් එයාගේ ටුනමන්ට් එකකට. 8 පටන් අරන් 5 විතර වෙනකන් තිබුන. මාර කට්ටක් කෑව මම. එක පාරක් ළප ඔන් කරන් ලොග් උනත් ටයිප් කරන්න අමාරුයි මවුස් එක නැතිව. පස්සේ ඕෆ් කරලා වාහනේට වෙලා නිදා ගත්ත ඊයේ නයිට් කරපු අමාරුවටත් එක්ක. :baffled:නැත්නම් කොහොම හරි පිටු දෙක තුනක් හරි අදිනවා...... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල සුබ ඉල්ලමක්ම වේවා ..:cool:

    :D කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්‍රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැ :oo: අරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු :oo:

    :oo: අමුඩේ ආවේ නැති උනාට හොරෙන් බලාගෙන ඉන්නේ...... :P

    අද කොස් මාමියි මායි, නෙට් වර්ක් එකක් ඈමිණුවා...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්‍රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී....... :P
    පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.:P
    බෝල්ටාගෙ බාසානෙ‌හැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ. :P
    දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති! :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බෝල්ටාගෙ බාසානෙ‌හැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ. :P
    දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති! :baffled:
    ඉස්සර වම් පැත්තේ බ්රේක් විතරද වැහුවේ. වමට කපාගෙන බ්රේක් කරන්න වෙන්නේ.....:baffled:
    ඔහොම දුවන්න එපා. අදම හදාගන්න වෙයි. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අම්බානකට වහිනාවෝ, උඹලට කොහොමද......:baffled:
     
    kingdewi

    Well-known member
  • අම්බානකට වහිනාවෝ, උඹලට කොහොමද......:baffled:

    මෙහෙත් හරි වැස්ස ඔහෙත් හෙම වෙන්ටැ :yes:

    ☂、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ```、ヽ`ヽ、、`ヽ`、、`ヽ、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ```、ヽ`ヽ、、`ヽ`、、`ヽ、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ```、ヽ`ヽ、、`ヽ`、、`ヽ、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`、ヽ``、ヽ`、ヽ`、ヽ`ヽ`ヽ`、、ヽ`ヽ`、ヽ``、ヽ`ヽ`ヽ`、、ヽ☂
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉස්සර වම් පැත්තේ බ්රේක් විතරද වැහුවේ. වමට කපාගෙන බ්රේක් කරන්න වෙන්නේ.....:baffled:
    ඔහොම දුවන්න එපා. අදම හදාගන්න වෙයි. :yes:
    අද නං එලියට බහින්නවත් බෑ.. පහුවෙලා ගිහින් හදාගන්නවා. බ්රේක් හෝස් එක ගලවං යන්න වෙනවා පංචිකාවත්තට. මෙහෙ නෑ ඕක ගන්න..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්‍රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී....... :P

    හුටා!...... යකෝ ඉස්සරහා බ්‍රේක් නැති වුනාම හදිස්සියකදී බ්‍රේක් ගහද්දි පුක අයාලේ යනවනේ ලිස්සලා........ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක් වෙවා ලොන්ත කොකටුවෙණි!!
    පාසැල් අයදුම්පත් පිරවීමේ ආතතිය සමග................:dull::dull::dull:
     
    Status
    Not open for further replies.