අද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....යකොඕ කෝ කොක්කබාවුන් සෙට් එක
යහන ගත වෙලාද?

අද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....යකොඕ කෝ කොක්කබාවුන් සෙට් එක
යහන ගත වෙලාද?

ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැඅද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....![]()
අරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු 
ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැඅරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු
![]()

මට අද පුතත් එක්ක යන්න උනා බන් එයාගේ ටුනමන්ට් එකකට. 8 පටන් අරන් 5 විතර වෙනකන් තිබුන. මාර කට්ටක් කෑව මම. එක පාරක් ළප ඔන් කරන් ලොග් උනත් ටයිප් කරන්න අමාරුයි මවුස් එක නැතිව. පස්සේ ඕෆ් කරලා වාහනේට වෙලා නිදා ගත්ත ඊයේ නයිට් කරපු අමාරුවටත් එක්ක.ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැඅරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු
![]()
නැත්නම් කොහොම හරි පිටු දෙක තුනක් හරි අදිනවා...... 

එල එල සුබ ඉල්ලමක්ම වේවා ..![]()
කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී....... 
අද දවසටම මේකේ පිටුවයි නේ ගිහින් තියෙන්නේ....![]()
ත්රෙඩ් කන්නලා දෙන්නා නොමැති කල, පිටු ගණන් යාවිද මේ ත්රෙඩ් එක ......

ඔව් බන් අබුඩෙයි පුකයි දෙන්නම දැන් එන්නේ නැහැනේ, අද කොසාත් නිවාඩු ගන්න දවසනේ , සන්ජියා , ගිහි ජීවිතය ගත කරන දවස කිඹුලට ඇත්තේ අද විතරනේ විවේක , මලකවිය දැන් එච්චර එන්නේ නැහැඅරුට ටැග් කියලා එන්නේ නැහැ. සන්කපාලය එන්න ලජ්ජාහ වගෙයි, එම එල් ජොබ සේටල් උනාම එන්නම්ලු
![]()
අමුඩේ ආවේ නැති උනාට හොරෙන් බලාගෙන ඉන්නේ......

පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී.......
![]()

බෝල්ටාගෙ බාසානෙහැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ.පාරේ යන අනිත් වාහන වලට බුදු සරණයි.![]()

ඉස්සර වම් පැත්තේ බ්රේක් විතරද වැහුවේ. වමට කපාගෙන බ්රේක් කරන්න වෙන්නේ.....බෝල්ටාගෙ බාසානෙහැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ.
දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති!![]()

අම්බානකට වහිනාවෝ, උඹලට කොහොමද......![]()

බෝල්ටාගෙ බාසානෙහැදුවෙ.. මම වාහන අඩුවෙන්ම යන පාරෙන් ආවෙ.
දැං මේක දකුනට හරවන්න ඕනෙ නං බ්රේක් පාරක් ගැහුවම ඇති!![]()

අද නං එලියට බහින්නවත් බෑ.. පහුවෙලා ගිහින් හදාගන්නවා. බ්රේක් හෝස් එක ගලවං යන්න වෙනවා පංචිකාවත්තට. මෙහෙ නෑ ඕක ගන්න..ඉස්සර වම් පැත්තේ බ්රේක් විතරද වැහුවේ. වමට කපාගෙන බ්රේක් කරන්න වෙන්නේ.....
ඔහොම දුවන්න එපා. අදම හදාගන්න වෙයි.![]()
කොස් මාමා දැන් ටිකකට කලින් මෙහෙන් ගියේ..... තවම මග යනවා ඈති..... කොස් මාමාගේ දඩු ෆෝඩ් එක, ලේලන්ඩ් බාසුන්නෑහේ කෙනෙක් (අපේ බාසා) විසින්, ඉදිරිපස බ්රේක් වසා, ධාවනය කිරීමට සදා දෙන ලදී.......
![]()