එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගස් කඩන් වැටෙන්න සුළි සුලන් ද?
    සුලිද කි‍යන්න නම් දන්නේ නෑ.....හැබැ‍යි මේ දවස්වල පට්ට තද හුලඟක් ති‍යනවා......:dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සුලිද කි‍යන්න නම් දන්නේ නෑ.....හැබැ‍යි මේ දවස්වල පට්ට තද හුලඟක් ති‍යනවා......:dull::dull::dull:

    සරුංගලයක් යවන්න බැරිද? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සරුංගලයක් යවන්න බැරිද? :rolleyes:
    වැස්ස ති‍යනකොට කොහොමද බන් සරුංගල් ‍යවන්නේ......:oo::oo::oo:

    කොහොමත් හුලං පාර තද වැඩි‍යි බන්...... අනිවා කඩාගෙන ‍ය‍යි....
    :baffled::baffled::baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වැස්ස ති‍යනකොට කොහොමද බන් සරුංගල් ‍යවන්නේ......:oo::oo::oo:

    කොහොමත් හුලං පාර තද වැඩි‍යි බන්...... අනිවා කඩාගෙන ‍ය‍යි....
    :baffled::baffled::baffled:

    :dull:

    කවදද බන කැම්පස් යන්නේ.. අව්රුද්ද්කට දවස් කියක යනවද? :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :dull:

    කවදද බන කැම්පස් යන්නේ.. අව්රුද්ද්කට දවස් කියක යනවද? :oo:
    ආ‍යෙ lectures නෑ බන්.....මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ ඒක‍යි....
    ලබන මාසෙ ඉඳන් training වලට දානවා.......
    ඊට කලින් එක පාරක් ‍යන්න වෙ‍යි.....(ගොඩක් දුරට ලබන සති‍යේ)

    මේ දවස්වල project එක කරන්න කි‍යලා ති‍යෙන්නේ......
    ඒකට servo controlling ඕනේ......ඒත් මෙලෝ දෙ‍යක් දන්නේ නෑ බන්......
    උඹෙන් datasheet එක ඉල්ලගත්තෙත් ඒකට තම‍යි.......

    ටික ටික ඉගෙනගන්න පොඩි try එකක් දෙනවා........
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ආ‍යෙ lectures නෑ බන්.....මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ ඒක‍යි....
    ලබන මාසෙ ඉඳන් training වලට දානවා.......
    ඊට කලින් එක පාරක් ‍යන්න වෙ‍යි.....(ගොඩක් දුරට ලබන සති‍යේ)

    මේ දවස්වල project එක කරන්න කි‍යලා ති‍යෙන්නේ......
    ඒකට servo controlling ඕනේ......ඒත් මෙලෝ දෙ‍යක් දන්නේ නෑ බන්......
    උඹෙන් datasheet එක ඉල්ලගත්තෙත් ඒකට තම‍යි.......

    ටික ටික ඉගෙනගන්න පොඩි try එකක් දෙනවා........

    stepper එකට වඩා servo එක කොන්ට්‍රෝල් ටිකක අමාරුයි... පොසිශ්න් එක ගන්න වේනම් කොඩින් ලියන්න වෙනවා... :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D
    stepper එකට වඩා servo එක කොන්ට්‍රෝල් ටිකක අමාරුයි... පොසිශ්න් එක ගන්න වේනම් කොඩින් ලියන්න වෙනවා... :baffled:
    ඔව් බන්.....තවම Greek වගේ......:baffled::baffled::baffled:

    stepper එක නම් අපි parallel ports වලින් කලා......මේකත් කොහොමහරි කරගන්න ඕනේ.......
    :dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    :D:D:D

    ඔව් බන්.....තවම Greek වගේ......:baffled::baffled::baffled:

    stepper එක නම් අපි parallel ports වලින් කලා......මේකත් කොහොමහරි කරගන්න ඕනේ.......
    :dull::dull::dull:

    stepper නන් වැඩිය අව්ලක් නැ... :cool:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    cool.gif
     
    Status
    Not open for further replies.