සුලිද කියන්න නම් දන්නේ නෑ.....හැබැයි මේ දවස්වල පට්ට තද හුලඟක් තියනවා......ගස් කඩන් වැටෙන්න සුළි සුලන් ද?



සුලිද කියන්න නම් දන්නේ නෑ.....හැබැයි මේ දවස්වල පට්ට තද හුලඟක් තියනවා......ගස් කඩන් වැටෙන්න සුළි සුලන් ද?



සුලිද කියන්න නම් දන්නේ නෑ.....හැබැයි මේ දවස්වල පට්ට තද හුලඟක් තියනවා......![]()

වැස්ස තියනකොට කොහොමද බන් සරුංගල් යවන්නේ......සරුංගලයක් යවන්න බැරිද?![]()






වැස්ස තියනකොට කොහොමද බන් සරුංගල් යවන්නේ......
කොහොමත් හුලං පාර තද වැඩියි බන්...... අනිවා කඩාගෙන යයි....![]()


ආයෙ lectures නෑ බන්.....මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ ඒකයි....
කවදද බන කැම්පස් යන්නේ.. අව්රුද්ද්කට දවස් කියක යනවද?![]()
ela elaඑච්චර හානියක් වෙලා නෑ වගේ බන්.....ටිකකට කලින් කරන්ට් එක ආවා......![]()

ආයෙ lectures නෑ බන්.....මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නේ ඒකයි....
ලබන මාසෙ ඉඳන් training වලට දානවා.......
ඊට කලින් එක පාරක් යන්න වෙයි.....(ගොඩක් දුරට ලබන සතියේ)
මේ දවස්වල project එක කරන්න කියලා තියෙන්නේ......
ඒකට servo controlling ඕනේ......ඒත් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්......
උඹෙන් datasheet එක ඉල්ලගත්තෙත් ඒකට තමයි.......
ටික ටික ඉගෙනගන්න පොඩි try එකක් දෙනවා........

ela ela![]()



ඔව් බන්.....තවම Greek වගේ......stepper එකට වඩා servo එක කොන්ට්රෝල් ටිකක අමාරුයි... පොසිශ්න් එක ගන්න වේනම් කොඩින් ලියන්න වෙනවා...![]()






ඔව් බන්.....තවම Greek වගේ......
stepper එක නම් අපි parallel ports වලින් කලා......මේකත් කොහොමහරි කරගන්න ඕනේ.......![]()
