EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකිස් බර වැඩ වගේ..........

    පොඩ්ඩක් මෙතනට කතා කරන්න අරකට

    Australian Migration centre, 5/6, railway av, Nugegoda.
    tel - o12818833
    fax - 0112818835
    ඔව් මචන් දවස් ගානක වැඩ අදින්න තියෙනවා උබට කතා කරන්න රිලක්ස් ටයිම් එකක් තාම ලැබුනේ නැහැ සොරි
    තැන්ක්ස් කිම්බුලෝ , ඔතනට ගියා මචන් මිට අවරුදු දෙකකට විතර කලින් සුරනි පුංචි හේවා නේද මයිග්රේෂන් කන්ෂල්ටන්
    එතන සිද්දිය උනේ මචන් ජොබ් ඔෆර් එකක් අරන් දෙන්නේ නැහැ , පි ආර් නෙවෙයි යවන්නේ
    වර්ක් විසා තම යවන්නේ )ඉස්කිල්ඩ් උනාට. ඒ වගේම මගේ කොලිෆිකේෂන් මදි බන්
    ඒ වගේම යවන්නේ මචන් ප්රෝවින්සියල් (ඒ කියන්නේ සවුත් ඔස්ට්‍රෙලියා)
    තවද උන්ගේ අයි ඉ එල් ටි එස් ඊච් සෙවන් ඉල්ලනවා , තියෙන්නේ සික්ස් ෆ්යිව්

    මචන් සමර ය පොඩියට කරනවා ජොබ් ඔෆර් අරන් දෙන
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විකිස් බර වැඩ වගේ..........

    පොඩ්ඩක් මෙතනට කතා කරන්න අරකට

    Australian Migration centre, 5/6, railway av, Nugegoda.
    tel - o12818833
    fax - 0112818835

    විකියෝ මොකක්ද මේ Aus කේස් එක....... විස්තරේ පොඩ්ඩක් කියපන් මම දන්නා තැනකුත් තියේ....... :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි.......... අම්බානක ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........:yes::yes::yes::):):)
    එහෙනම් අද හෙට ම 2 සෙට් වෙන එකක් නෑ............:baffled:
     

    kingdewi

    Well-known member
  • කොස් ඇන්ඩ් පොල් MC ඇල් ඊ ඩි බල්බ් ව්‍යාපෘතියේ පළමු තොගය උණු කැවුම් මෙන් මිනි පුරයේදී විකිණී අවසන්
    ප්‍රීතියි..........ප්‍රීතියි........... ප්‍රීතියි..........

    ස්රිලන්කධ්ධිපයේ අස්සක් මුල්ලක් නෑර වෙළද පොළ ව්‍යාප්ත කිරීමට වාසනාව ලැබේවායි ඉතා සිතින් පතමු

    සුබපැතුම් :cool:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ මොකක්ද මේ Aus කේස් එක....... විස්තරේ පොඩ්ඩක් කියපන් මම දන්නා තැනකුත් තියේ....... :yes::yes:
    ඔව් මචන්මම කිඹුලට කිව්වා කැනඩා හරි ඔසී හරි කන්සල්ට් කරන තැනක් බලන්න කියලා

    එහෙනම් අද හෙට ම 2 සෙට් වෙන එකක් නෑ............:baffled:
    කර දෙයක් මේ වසර තුල කර ගන්න කියමු මචං , නැත්නම් තවත් අම්මරුයි
    ඔසි නෙවෙයි කැන් පැත්ත පොඩ්ඩක් බලහන්
    ඔව් මචන් :yes:
     

    kingdewi

    Well-known member
  • ඔව් මචන්මම කිඹුලට කිව්වා කැනඩා හරි ඔසී හරි කන්සල්ට් කරන තැනක් බලන්න කියලා


    කර දෙයක් මේ වසර තුල කර ගන්න කියමු මචං , නැත්නම් තවත් අම්මරුයි

    ඔව් මචන් :yes:

    ඔසී වල එක සැරයක් සෙට් වුනා බන් .කොහෙද ගෙදර උන් :dull:
    11 ක සැලරියක ට යන්න තිබ්බ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔසී වල එක සැරයක් සෙට් වුනා බන් .කොහෙද ගෙදර උන් :dull:
    11 ක සැලරියක ට යන්න තිබ්බ
    කොහොමද උබට සෙට් උනේ මචන් , නර්සින්ද..... ඇයි අතෑරියේ :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔසි නෙවෙයි කැන් පැත්ත පොඩ්ඩක් බලහන්

    විකියා කලින් කිව්වේ කැන් ගැන තමා........ ඔයා අර ඔසී ගැන කියපු නිසා මම හිතුවේ ගමනාන්තේ වෙනස් කරලවත්ද කියලා.........
     

    kingdewi

    Well-known member
  • කොහොමද උබට සෙට් උනේ මචන් , නර්සින්ද..... ඇයි අතෑරියේ :frown:

    nursing ban ගෙදර උන් බර බරේ දැම්ම බන්
    ආයේ ඕමාන් එකේදිත් ඔය සෙතේ මයි ..දැන් අතෑරලා තියෙන්නේ බන් රට යන එක .\
    අපේ උන් ගොඩක් දැන් ඕමාන් ඉන්නේ බන් :dull::dull::dull::dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් මචන්මම කිඹුලට කිව්වා කැනඩා හරි ඔසී හරි කන්සල්ට් කරන තැනක් බලන්න කියලා

    කර දෙයක් මේ වසර තුල කර ගන්න කියමු මචං , නැත්නම් තවත් අම්මරුයි

    ඔව් මචන් :yes:

    එල එල දන්නා කෙනාගෙන් අසා බලන්නම්..........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාම නෑ......
    අර නොරොක් වෙච්ච ගෑනියි මිනිහයි වගේ............:baffled::baffled::dull::dull:
    තරිය මටත් බනිනවා උඹ තමා ලු ඕකව සුද්ද කරන්නේ.....(යුරා දැල්ලෙක් හරි, කකුළුවෙක් හරි මයෙ හිතේ සුද්ද කරන්න):baffled::baffled::baffled:

    :dull:
    මම හ්තුවේ ඔය අවුල දැන් ඉවරයි කියල

    :oo: පැණි වරකා ගහටත් හෙණ ගහපු එකේ, අමුඩෙයි පුකයි තරහා වෙන එක අහන්නත් දෙයක්යෑ....... :baffled::dull:
     
    Status
    Not open for further replies.