EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    adamai ahuwe ban. live balanawa wage gathiyak nah ne ban record karala baladdi.

    office eke cricket una thiyana un na, inne AFL ewun. nathnam podi fun ekak ganna thibba :)
    ඔය හරියෙ වෙන ලංකාවෙ‌ උන් නැද්ද ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් උන් සෙට් වෙන්නෙ‌ නැද්ද මැච් බලන්න ?

    me maha raa patta heethale week day ekaka mokada ban enne. anika godak un patta busy, ekko part time karanawa, ekko job 2 karanawa. man wage kalakanni adui ne :)
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    M.C. L.E.D. shop එකට :P
    mata nikan lajjai lajjai wage ban aluth nisada manda :rofl: passe welawaka set wemuko ..
    11.gif
    api kapuna :rofl::cool: (sirawata kiwwe)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොදට ඉදුණු (කළු පාට) දිවුල් මදය සහ කට්ට ඇතුලත සූරා ගන්න. මෙය බදුනකට දමා නටන උණු වතුර වක්කර තැම්බෙන්නට වසා තබන්න.
    නිවුණු පසුව අතින් මිරිකා හොදින් මදය දිය කර ගෙන ඇට සහ නටු බටු පෙරා අයින් කරන්න.
    මේ දියරයට සීනි සහ ලුණු ද රස අනුව දමන්න.
    අවශ්‍ය නම් වැනිලා තේ හැදි කාලක් පමණ දමන්න.
    සීත කර හෝ අයිසි දමා පිළි ගන්වන්න.
    අපි හදනකොට පොල් කිරිත් දානවනේ. නටන උණුවතුර දාල තම්බල හදල නම් නෑ. මේ විදියටත් හදල බලමු......:cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකාගෙ‌ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්ම :P
    :baffled::eek:;)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අපි හදනකොට පොල් කිරිත් දානවනේ. නටන උණුවතුර දාල තම්බල හදල නම් නෑ. මේ විදියටත් හදල බලමු......:cool:
    ඔය විදියට හදපුවාම මචන් , පොඩි එවුන්ට රැට උනත් බොන්න පුළුවන් , සේම කෙස් එක නැහැ :yes:
     
    Status
    Not open for further replies.