එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ටයිම එකට කට්ටය වැඩි නේ එක නිසා වෙන්න අැති.. උදේ පානදර මන් ඔපිස් අාපු ගමාන් ම මේ ත්රේඩ් එකත් වෙඩි වාගේ පෝස්ට් වැට්න්නේ... හවාස් වෙන්න වෙන්න ස්ලෝ වෙනවාඤඤඤඤ:dull:
    ඔව් එහෙම සීන් එකකුත් ති‍යනවා නම් තම‍යි.......:dull::dull::dull:
    ඉස්සර මම‍යි බුවා අ‍යි‍ය‍යි පාන්දර තුනට විතරත් එනවනේ.......ඒ වෙලාවට නම් පට්ටම speed.......:yes::yes::yes:

    මේකේ traffic load එක server එකට දරාගන්න අමාරු සීන් එකක් වගේ ති‍යෙන්නේ.......
    :baffled::baffled::baffled:
     
    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    වැඩි‍ය posts දාලා නැති උනාට multi quote කරන්නත් දන්නවා නේද...... පරණ කෙනෙක්ගේ fake ID එකක්ද කි‍යලත් හිතෙනවා......:rofl::rofl::rofl:

    Jnauary indan log wela idan uda balagena owa thamai study kale :D
    ahannath bayai :frown: :yes: thaniyama igana gaththa:cool: btw parana aya ? fake kiyana ? eke theruma:confused:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    එහෙම සින් එකක් වාගේ තමා.. ඔවා ඉතින් ලොක්කා තමා දාන්නේ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක තමා අලු්තෙන් එන අය මේ වගේ ත්රේඩ් වලට එනවා අඩුයි.... :P
    ඒක තම‍යි බන් මමත් බැලුවේ......:rofl::rofl::rofl:

    security guard la dakala thyenawa:Pclub mura karana lady security guard dakka adamayi:baffled:club eke ahinsakyo enne e ayata kadadara karanne ehma nae:frown:
    balaganna wadak thyenwanam elakiri enawadha:baffled:
    ඔව් ඔව්..... අපි වගේ ඇල් වතුරත් නිවලා බොන අහිංසක‍යන්ට කරදර කරන එක ජාතික අපරාධ‍යක්........:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙක් මාර ඩයල් ඉන්නේ... නයෙක් අවාත් දුවගේන අැවිත් මේකේ දානවා.. ගිරවේක් අාවත් මේකේ දානවා... පට්ට පට පට
    ehma thma maru dial enne meke:rofl:
    වැඩි‍ය posts දාලා නැති උනාට multi quote කරන්නත් දන්නවා නේද...... පරණ කෙනෙක්ගේ fake ID එකක්ද කි‍යලත් හිතෙනවා......:rofl::rofl::rofl:
    :P
    මේ ටයිම එකට කට්ටය වැඩි නේ එක නිසා වෙන්න අැති.. උදේ පානදර මන් ඔපිස් අාපු ගමාන් ම මේ ත්රේඩ් එකත් වෙඩි වාගේ පෝස්ට් වැට්න්නේ... හවාස් වෙන්න වෙන්න ස්ලෝ වෙනවාඤඤඤඤ:dull:
    eka wennath puluwan :yes:

    එක තමා අලු්තෙන් එන අය මේ වගේ ත්රේඩ් වලට එනවා අඩුයි.... :P
    :yes:
    උඹලට එලකිරි‍ය slow වෙලා වගේ සීන් එකක් නැද්ද බන්......:oo::oo::oo:
    post වැටෙන්න මාර වෙලාවක් ‍යනවනේ......
    :baffled::baffled::baffled:
    kiyala wadak nae ban epa wenwa:dull:, mata nam hawasa 5 wage edanma mehmayi:baffled:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Jnauary indan log wela idan uda balagena owa thamai study kale :D
    ahannath bayai :frown: :yes: thaniyama igana gaththa:cool: btw parana aya ? fake kiyana ? eke theruma:confused:
    හා..... එහෙනම් ඒ කතාව ඇත්ත කි‍යලා හිතමුකෝ......:rolleyes::rolleyes::rolleyes:

    ඉස්සර මේකේ හිටපු කෙල්ලෝ පොඩි පොඩි සීන් හින්දා දැන් වෙන ID වලින් log වෙනවා කි‍යලා නිල නොවන ආරංචි‍යක් ලැබුනා......ඒක‍යි කිව්වේ.....
    :rofl::rofl::rofl:
    එහෙම සින් එකක් වාගේ තමා.. ඔවා ඉතින් ලොක්කා තමා දාන්නේ...
    ලොක්කගෙන් ඕවා ඇහුවට කි‍යන්නේ නෑ බන්......:dull::dull::dull:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම යනවා සුපර් නැචුරල් බලන්න... ගුඩ් නයිට් වෙවා.....
     
    Ryleee

    Member
    Jan 13, 2013
    171
    16
    0
    somewhere
    එක තමා අලු්තෙන් එන අය මේ වගේ ත්රේඩ් වලට එනවා අඩුයි.... :P

    security guard la dakala thyenawa:Pclub mura karana lady security guard dakka adamayi:baffled:club eke ahinsakyo enne e ayata kadadara karanne ehma nae:frown:
    balaganna wadak thyenwanam elakiri enawadha:baffled:

    :eek::eek: waht a bad place:dull: ok friends no no Enemies :baffled::baffled:
    karadara karanna aye oyalage thread ekata enne nathoo bye bye :):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    nvida gforce 950 VGA එක හොදායි ද?
    :P
    kiyala wadak nae ban epa wenwa:dull:, mata nam hawasa 5 wage edanma mehmayi:baffled:
    උඹට FUP සීන් එකත් ති‍යන හින්දා තව slow වෙනවා ඇති......:oo::oo::oo:
    මම යනවා සුපර් නැචුරල් බලන්න... ගුඩ් නයිට් වෙවා.....
    එලස්....සුභ රාත්‍රි‍යක්.....:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :rofl:
    ඔව් එහෙම සීන් එකකුත් ති‍යනවා නම් තම‍යි.......:dull::dull::dull:
    ඉස්සර මම‍යි බුවා අ‍යි‍ය‍යි පාන්දර තුනට විතරත් එනවනේ.......ඒ වෙලාවට නම් පට්ටම speed.......:yes::yes::yes:

    මේකේ traffic load එක server එකට දරාගන්න අමාරු සීන් එකක් වගේ ති‍යෙන්නේ.......
    :baffled::baffled::baffled:
    ehnam eka thma ban case eka.:dull:
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek: waht a bad place:dull: ok friends no no Enemies :baffled::baffled:
    karadara karanna aye oyalage thread ekata enne nathoo bye bye :):)
    joke එකක්වත් තේරෙන්නේ නෑනේ......:oo::oo::oo:

    මේක bad place එකක් නම් ගිහින් scurvyගේ thread එකකට comment කරන්න...... ඌ අපිට වැඩි‍ය ගොඩක් හොඳ එකෙක්නේ.......
    :rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Jnauary indan log wela idan uda balagena owa thamai study kale :D
    ahannath bayai :frown: :yes: thaniyama igana gaththa:cool: btw parana aya ? fake kiyana ? eke theruma:confused:
    ah ehmadha ela ela:rolleyes:

    ඔව් ඔව්..... අපි වගේ ඇල් වතුරත් නිවලා බොන අහිංසක‍යන්ට කරදර කරන එක ජාතික අපරාධ‍යක්........:baffled::baffled::baffled:[/QUOTE]
    ekane kiyanne jathika apadha mewwa:oo:
    ara balu gura withrayi darunu porakata enne:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ekane kiyanne jathika apadha mewwa:oo:
    ara balu gura withrayi darunu porakata enne:dull:
    බලු ගුරාව දැක්කේ නෑ බන් දවස් ගානකින්......:oo::oo::oo:

    කෙල්ලට බබාලා හම්බවෙනකම් පරෙස්සම් කරනවද කොහෙද......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.