එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    mama baya wenne mokatada ban:P


    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්. :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්. :P

    උබ එලකිරියෙන් යන date එක නිකං හිතල කියහන් කො.. මට බලු කපුටු දානයක් දෙන්න !
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :):):)
    බලමු බලමු බන් ,,,
    මට නම් 80% විතර ෂුවර් එකක් තියනවා.
    ආසියානු පිච්වල ගැහිල්ල OVEL එකේදී අපට ගහන්න අමාරුයි කියලයි
    මට නම් හිතෙන්නේ.බලමුකෝ
    කොහොමත් ලංකාව මේ CUP එක අරගෙනත් නැහැනේ.
    ඉන්දියාව සමග සම ශුරයෝ නම් උනා ...........
    gahanna loku chance ekak thyenwa ban:dull:
    ewunata captancy madhi mathiwes ge ekayi ekama case eka
    math hithnne gahayi kiyala match eka:D

    ඔහොම කතා කරන්න එපා පුතේ:D මන් දාපු එක ටැග් එකක් පෙන්නන්න මේ ත්‍රේඩ් එකේ:rolleyes:
    hodatama suredha:eek:
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    පොටෝ නෝදා ටැග් දාපන්,
    4.gif
     

    kolla-sl

    Member
    Jun 17, 2013
    147
    8
    0
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)
    :eek::eek:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    gahanna loku chance ekak thyenwa ban:dull:
    ewunata captancy madhi mathiwes ge ekayi ekama case eka
    math hithnne gahayi kiyala match eka:D
    :yes::yes::rofl:
    ඌ නිකන් පඹයෙක් වගේ බන් ,,,
    ෆිල්ඩින්,,බොලින් තවම චේන්ජ් කරන්නේ මහේලයි සංගයි .........
     
    Status
    Not open for further replies.