pappa baya una
mun uba nathiwelwata okkoma tag danwauba awata passe ubata bainawa
![]()

mama baya wenne mokatada ban![]()

මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.![]()
gahanna loku chance ekak thyenwa ban
බලමු බලමු බන් ,,,
මට නම් 80% විතර ෂුවර් එකක් තියනවා.
ආසියානු පිච්වල ගැහිල්ල OVEL එකේදී අපට ගහන්න අමාරුයි කියලයි
මට නම් හිතෙන්නේ.බලමුකෝ
කොහොමත් ලංකාව මේ CUP එක අරගෙනත් නැහැනේ.
ඉන්දියාව සමග සම ශුරයෝ නම් උනා ...........


hodatama suredhaඔහොම කතා කරන්න එපා පුතේමන් දාපු එක ටැග් එකක් පෙන්නන්න මේ ත්‍රේඩ් එකේ
![]()

ela ela
balanawa baneyeth baluwa
elaga match eka balanwadha nadda kiyala hitha hitha enne
indiawa ekkane![]()

සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,
එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................![]()


gahanna loku chance ekak thyenwa ban
ewunata captancy madhi mathiwes ge ekayi ekama case eka
math hithnne gahayi kiyala match eka![]()


