maxxx
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Jun 18, 2013 #42 ඉදිරිපත්කරල තියෙන විදියට අපිත් නිකන් බේකර් ස්ට්රීට් ගියා වගේ දැනෙනවා බොහොම ස්තූතියි ඒ වගේම මගේ ජීවිත කාලය තුල මම ආසාවෙන් කියවපු එකම පොත් ටික තමා ෂර්ලොක් හොම්ස් කතාටික පුදුම ආසාවකින් කියෙව්වෙ ඒ තරම් තාත්වික විදියට ලියල තියෙනවා අනික ෂරලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියෙ නැති උනාට ඊට සමාන කෙනෙක් ඉදල තියෙනවා එයාගෙ වැඩකටයුතු නිරීක්ෂණය කරල නේද ආතර් කොනන්ඩොයිලි මේ ෂර්ලොක් හෝම්ස් පොත් ලියල තියෙන්නෙ සමහරවිට මේ එයාගෙ තැන වෙන්න ඇති නෙහ් බන්ටුවෝ ඔක්කොම විස්තර හොයල කියෝ.... මේක නම් පට්ට පට පට
ඉදිරිපත්කරල තියෙන විදියට අපිත් නිකන් බේකර් ස්ට්රීට් ගියා වගේ දැනෙනවා බොහොම ස්තූතියි ඒ වගේම මගේ ජීවිත කාලය තුල මම ආසාවෙන් කියවපු එකම පොත් ටික තමා ෂර්ලොක් හොම්ස් කතාටික පුදුම ආසාවකින් කියෙව්වෙ ඒ තරම් තාත්වික විදියට ලියල තියෙනවා අනික ෂරලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියෙ නැති උනාට ඊට සමාන කෙනෙක් ඉදල තියෙනවා එයාගෙ වැඩකටයුතු නිරීක්ෂණය කරල නේද ආතර් කොනන්ඩොයිලි මේ ෂර්ලොක් හෝම්ස් පොත් ලියල තියෙන්නෙ සමහරවිට මේ එයාගෙ තැන වෙන්න ඇති නෙහ් බන්ටුවෝ ඔක්කොම විස්තර හොයල කියෝ.... මේක නම් පට්ට පට පට
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jun 18, 2013 #45 නියමයි ෂර්ලොක් හෝම්ස් කතාවක් කියෙවුවා වගේ ආසාවෙන් කියෙවුව රෙප් දහයකින් සැලකුව
Koalabanti Well-known member Mar 12, 2012 1,601 527 113 ටසිරිලක Jun 18, 2013 #51 patta.. london giya wage.. thawath london wala thiyena me wage than danna apita ehema hari bala ganna..+++..
patta.. london giya wage.. thawath london wala thiyena me wage than danna apita ehema hari bala ganna..+++..
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Jun 18, 2013 #53 පතුලේ තියෙන්නේ හෝම්ස් මහත්තයාගේ බෙට්ට වෙන්න ඇති
bhanu perera Well-known member Jul 10, 2010 2,166 522 113 Italy naples Jun 18, 2013 #55 gayankuwait said: ශර්ලොක් කියලා මනුස්සයෙක් හිටියෙ නැහැ ඔය ඩොයිල් මහත්තයාගෙ බඩු වෙන්න ඔන එ එ අවස්තාව නිරුපනය වෙන විදියට හදපු ඩොක්ට වොට්සන්ගෙ චරිතය තමයි ඩොයිල් මහත්තයාගෙ චරිතය හොම්ස් කියන්න සදහටම ජිවමාන වෙන විදියට මවපු චරිතයක් විතරයි Click to expand...
gayankuwait said: ශර්ලොක් කියලා මනුස්සයෙක් හිටියෙ නැහැ ඔය ඩොයිල් මහත්තයාගෙ බඩු වෙන්න ඔන එ එ අවස්තාව නිරුපනය වෙන විදියට හදපු ඩොක්ට වොට්සන්ගෙ චරිතය තමයි ඩොයිල් මහත්තයාගෙ චරිතය හොම්ස් කියන්න සදහටම ජිවමාන වෙන විදියට මවපු චරිතයක් විතරයි Click to expand...
Sonique Well-known member Oct 22, 2007 25,196 11,220 113 Forest Jun 18, 2013 #56 Oya nikan Sherlock Holmes kiyana character eka mathak wenna hadapuwa misak owwa aththa newe bun Sherlock Holmes kiyana namath minissu dennekge nam dekaka akthuwak witharai Anyway Good Post
Oya nikan Sherlock Holmes kiyana character eka mathak wenna hadapuwa misak owwa aththa newe bun Sherlock Holmes kiyana namath minissu dennekge nam dekaka akthuwak witharai Anyway Good Post
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 18, 2013 #58 ලස්සනයි සහෝ.. ඒත් හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි....මෙකන කරන්නේ පොඩි මවාපෑමක්...ඒ අපේ හදවත්වල ජීවත්වෙන ඒ සුවිශේෂී චරිතය ජීවමාන කිරීමේ වෑයමයි... ඔබට ගොඩක් ස්තූතියි ආයෙත්
ලස්සනයි සහෝ.. ඒත් හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි....මෙකන කරන්නේ පොඩි මවාපෑමක්...ඒ අපේ හදවත්වල ජීවත්වෙන ඒ සුවිශේෂී චරිතය ජීවමාන කිරීමේ වෑයමයි... ඔබට ගොඩක් ස්තූතියි ආයෙත්
EK KILLER Well-known member Apr 2, 2013 13,010 1 1,908 113 Underworld Jun 18, 2013 #59 elzzzzzzzzzzzzzzzzzzzzz machannnn thawa dapan pics rep +