ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඉදිරිපත්කරල තියෙන විදියට අපිත් නිකන් බේකර් ස්ට්‍රීට් ගියා වගේ දැනෙනවා
බොහොම ස්තූතියි
ඒ වගේම මගේ ජීවිත කාලය තුල මම ආසාවෙන් කියවපු එකම පොත් ටික තමා ෂර්ලොක් හොම්ස් කතාටික
පුදුම ආසාවකින් කියෙව්වෙ
ඒ තරම් තාත්වික විදියට ලියල තියෙනවා
අනික ෂරලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියෙ නැති උනාට ඊට සමාන කෙනෙක් ඉදල තියෙනවා
එයාගෙ වැඩකටයුතු නිරීක්ෂණය කරල නේද ආතර් කොනන්ඩොයිලි මේ ෂර්ලොක් හෝම්ස් පොත් ලියල තියෙන්නෙ
සමහරවිට
මේ එයාගෙ තැන වෙන්න ඇති නෙහ් ;) බන්ටුවෝ ඔක්කොම විස්තර හොයල කියෝ....
මේක නම් පට්ට පට පට
11.gif
 

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ශර්ලොක් කියලා මනුස්සයෙක් හිටියෙ නැහැ ඔය ඩොයිල් මහත්තයාගෙ බඩු වෙන්න ඔන එ එ අවස්තාව නිරුපනය වෙන විදියට හදපු ඩොක්ට වොට්සන්ගෙ චරිතය තමයි ඩොයිල් මහත්තයාගෙ චරිතය හොම්ස් කියන්න සදහටම ජිවමාන වෙන විදියට මවපු චරිතයක් විතරයි :yes::cool:
    :eek::eek::eek:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Oya nikan Sherlock Holmes kiyana character eka mathak wenna hadapuwa misak owwa aththa newe bun :P Sherlock Holmes kiyana namath minissu dennekge nam dekaka akthuwak witharai :P


    Anyway Good Post :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලස්සනයි සහෝ..
    ඒත් හෝම්ස් කියන්නේ ඇත්ත චරිතයක් නෙවෙයි....මෙකන කරන්නේ පොඩි මවාපෑමක්...ඒ අපේ හදවත්වල ජීවත්වෙන ඒ සුවිශේෂී චරිතය ජීවමාන කිරීමේ වෑයමයි...
    ඔබට ගොඩක් ස්තූතියි ආයෙත්