මමත් දැක්කා.....
අවුල තියෙන්නේ ඒවා දිගටම ලියන්නේ නැති එක තමයි......
කොටස් කිහිපයක් දාලා අතෑරලා දානවා...... කලින් ලියපු කතාවලටත් උනේ ඔය ටිකම තමයි......

මමත් දැක්කා.....
අවුල තියෙන්නේ ඒවා දිගටම ලියන්නේ නැති එක තමයි......
කොටස් කිහිපයක් දාලා අතෑරලා දානවා...... කලින් ලියපු කතාවලටත් උනේ ඔය ටිකම තමයි......

නෑ.....හැබැයි හෝම්ස්ට වගේ හොඳ නිරීක්ෂණ හැකියාවක් තිබුන පොලිස් නිලධාරියෙක් තමයි ඔය චරිතය නිර්මාණය වෙන්න හේතුව උනේ........ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?
rccccගෙන් අහලා බලපන්..... ඌ සිංහල type කරන්නේ add-on එකකින්......සින්හලේන් ගහන්න පුලුවන් ලෙසි විදියක් නැද්ද? හෙන ගේමක් දිලා මෙ ටිකත් ගහන්නේ ... ගුගලේ එක නන් එපා.. මැක් එකට තාම නැ... firfox add on එකක් වත්?



ඇත්තට ම ෂර්ලොක් හෝල්ම්ස් මහත්මයෙක් හිටියේ නෑ නේද?
ඔය ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් ගේ රචනයක් නේද?
rccccගෙන් අහලා බලපන්..... ඌ සිංහල type කරන්නේ add-on එකකින්......![]()


නෑ.....හැබැයි හෝම්ස්ට වගේ හොඳ නිරීක්ෂණ හැකියාවක් තිබුන පොලිස් නිලධාරියෙක් තමයි ඔය චරිතය නිර්මාණය වෙන්න හේතුව උනේ........
විස්තරය හරියටම මතක නෑ.......
සුනඛ ශාපය පොතේ බලපන්......දැන් ඒක හොයන්න කම්මැලියි......
ඉදිරිපත්කරල තියෙන විදියට අපිත් නිකන් බේකර් ස්ට්රීට් ගියා වගේ දැනෙනවා
බොහොම ස්තූතියි
ඒ වගේම මගේ ජීවිත කාලය තුල මම ආසාවෙන් කියවපු එකම පොත් ටික තමා ෂර්ලොක් හොම්ස් කතාටික
පුදුම ආසාවකින් කියෙව්වෙ
ඒ තරම් තාත්වික විදියට ලියල තියෙනවා
අනික ෂරලොක් හෝම්ස් කියල කෙනෙක් හිටියෙ නැති උනාට ඊට සමාන කෙනෙක් ඉදල තියෙනවා
එයාගෙ වැඩකටයුතු නිරීක්ෂණය කරල නේද ආතර් කොනන්ඩොයිලි මේ ෂර්ලොක් හෝම්ස් පොත් ලියල තියෙන්නෙ
සමහරවිට
මේ එයාගෙ තැන වෙන්න ඇති නෙහ් බන්ටුවෝ ඔක්කොම විස්තර හොයල කියෝ....
මේක නම් පට්ට පට පට

ඔන්න මානසික රෝහලේදි දොස්තර රෝගියාව (Rex921) පරීක්ශා කරනවළු.
දොස්තර- කියන්න බලන්න ඔයා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නේ කියල??
.
.
Rex921- මං ලේඛකයෙක්.දැනටමත් පිටු 500ක පොතක් ලියලයි තියෙන්නේ
.
.
දොස්තර- අහ්හ් හොදයිනේ. කියමු බලන්න දැං ඔය කතාව පොඩ්ඩක් මටත් දැනගන්න
.
.
Rex921- ඒකෙ 1වෙනි පිටුවෙ තියෙන්නේ මෙහෙමයි
ඔන්න එකමත් එක රටක හිටපු රජ කුමාරයෙක් එයාගෙ අශ්වයගෙ පිටේ නැගල දඩයමේ යන්න ලැස්ති වෙලා රජ මාළිගාවෙන් පිටත් වුනාළු.
එතකොට 500වෙනි පිටුවෙ තියෙන්නේ ඒ රාජ කුමාරය අශ්වයත් එක්ක ඒ ලැලෑවට ළඟා වුනා කියල.
.
.
දොස්තර- :ඔ :ඔ :ඔ එතකොට ඉතුරු පිටු 498 මොනාද තියෙන්නෙ??
.
.
රෝගියා
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට
ටක්කට