EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් දාන එක වාසියි.........
    නමුත් ලැබෙන සැපක් නැත.. හුලං පාර වැදිලා යන ටිකට ආයෙ‌ දාඩිය ඇවිල්ලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අලෝ... අලෝ...... මල කවියෝ, කාලෙකින් දැක්කේ.:cool:
    ජොබේ තත්වය මොකද.......
    අනතුරුදායක බව පහවගිහින්ද......:rolleyes:

    අඩෝ දැක්කේ නෑ බං... :( සොරි වෙන්න ඕනේ.... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිස්සු කෙලින්න එපා.....;):rolleyes::cool:
    අපේ පිටිපස්සේ ඉඩමේ ගෙයක් ගහනවා. ගිය මාසෙම කරන්ට් දෙන්න වුනා. ස්ලැබ් එක දාන වැඩ වලට. අපි බයේ හිටියේ බිල එනකම්. ඒත් ගිහින් තිබුනේ යුනිට් හැටගානක්...... :P
    ලයිට් දෙන්න එනකොට දිග වයර් එකකුත් අරන්ම එන්නම් :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේන් බෙඩ්රූම් එක විතරක් ac කරලා තිබුනත් ඔයතරම් යයිද.......? :confused:
    මේ ප්‍රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
    මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
    2 සෙට් වෙවා!!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුරු හොඳ වුනත් මටනං අර රෙන්ඩ හදන සුරෙන්ඩ නම් පෙන්න බෑ......... :P
    :rofl: :rofl:
    ඔය දාපු ලින්ක් එක උගෙ සිංදුවක් නං නෙමෙයි!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ ප්‍රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
    මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
    2 සෙට් වෙවා!!
    :P :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ නම් යුනිට් 80-90 අතර තමයි දැන් එන්නේ
    ෆෑන් [ස්ටෑන්ඩ් ] 1 යි
    CFL බල්බ්ස්
    110 W TV
    දිනපතා සැරයක් හෝ දෙකක් රයිස්කුකරය
    මසකට 4 වරක් වොෂින් මැෂිනය
    ඉඳහිට ශීතකරණය
    දිනපතා උණුවතුර ෂවරය
    ලැප්ටොපය

    මගෙත් ඔය රේන්ජ් එකේ තමා..... ඒත්.....

    ස්ටෑන්ඩ් ෆෑන් එක - හැමදාම රෑ නිදාගන්න වෙලාවේ ඉඳලා එළිවෙනකං & සති අන්ත දිනවල දවස පුරාම කඩින් කඩ...
    CFL බල්බ්ස් 6 යි - එයින් හැමදාම රෑට පත්තු වෙන්නේ 4යි.....
    tv එක & රේඩියෝ එක - ගෙදර ඉන්න හැම වෙලාවේම වගේ.......
    රයිස්කුකරය - සතියට 3 වතාවක් විතර......
    ශීතකරණය - පැය 24ම...... දොර දෙකේ ෆ්‍රිජ් වලට කරන්ට් එක ගොඩක් යනවයි කිව්වට එහෙම නෑනේ..... :oo:
    හැමදාම ෆෝන් චාර්ජ් කිරීම.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පිස්සු කෙලින්න එපා.....;):rolleyes::cool:
    අපේ පිටිපස්සේ ඉඩමේ ගෙයක් ගහනවා. ගිය මාසෙම කරන්ට් දෙන්න වුනා. ස්ලැබ් එක දාන වැඩ වලට. අපි බයේ හිටියේ බිල එනකම්. ඒත් ගිහින් තිබුනේ යුනිට් හැටගානක්...... :P

    මික්සරේ මෝටරෙටයි අර උඩට බකට් එක ඇදලා ගන්න එකේ මෝටරෙටයි ඒ හැටි යන්නේ නෑ කරන්ට් එක..... අපේ ගෙදර දානකොටත් එහෙමයි........
     
    kingdewi

    Well-known member
  • මගෙත් ඔය රේන්ජ් එකේ තමා..... ඒත්.....

    ස්ටෑන්ඩ් ෆෑන් එක - හැමදාම රෑ නිදාගන්න වෙලාවේ ඉඳලා එළිවෙනකං & සති අන්ත දිනවල දවස පුරාම කඩින් කඩ...
    CFL බල්බ්ස් 6 යි - එයින් හැමදාම රෑට පත්තු වෙන්නේ 4යි.....
    tv එක & රේඩියෝ එක - ගෙදර ඉන්න හැම වෙලාවේම වගේ.......
    රයිස්කුකරය - සතියට 3 වතාවක් විතර......
    ශීතකරණය - පැය 24ම...... දොර දෙකේ ෆ්‍රිජ් වලට කරන්ට් එක ගොඩක් යනවයි කිව්වට එහෙම නෑනේ..... :oo:
    හැමදාම ෆෝන් චාර්ජ් කිරීම.....

    ආ හැමදාම රෙදි අයන්කිරීම ඇතුලත් විය යුතුයි ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නමුත් ලැබෙන සැපක් නැත.. හුලං පාර වැදිලා යන ටිකට ආයෙ‌ දාඩිය ඇවිල්ලා..

    ඒ වුනාට සිලිං ෆෑන් වල සද්දේ නිකන් ඔලුව උඩ හෙලිකොප්ටරයක් තියෙනවා වගේනේ........ මට නින්ද යන්නේ නෑ ඒකට........ :no::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ප්‍රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
    මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
    2 සෙට් වෙවා!!

    අනේ අම්මපා මුන් එක්ක ඉන්නවට තෑගී දෙන්න ඕනේ මට........... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ හැමදාම රෙදි අයන්කිරීම ඇතුලත් විය යුතුයි ..

    අෆ්ෆා ඒක අමතක වුනානේ....... මගේ සතියේ දවස් පහේ ඔෆිස් ඇඳුම් මම ඉරිදට මැදගෙන තියාගන්නවා..... ඒ වුනාට අපේ මායියාට එහෙම බෑ කියනවනේ එයාට එදා උදේට හිතෙන ඒක තමයි මැදගෙන ඇඳන් යන්නේ....... :oo::oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් ඌ කරන ටුට්ට ගැන උඹටම තමා අහගන්න වෙන්නේ මොකද උඹේම ජාතියේ එකෙක්නෙ.... :P
    eth mu karana ilawwa mata therenneth na

    ape elakiri akka kenek mehema adahasak nam idiripath kara
    2m84ck9.gif

    gahanu lamainge adan uda dangalana widiha oya neh :P

    :baffled:
     
    Status
    Not open for further replies.