නමුත් ලැබෙන සැපක් නැත.. හුලං පාර වැදිලා යන ටිකට ආයෙ දාඩිය ඇවිල්ලා..ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් දාන එක වාසියි.........
නමුත් ලැබෙන සැපක් නැත.. හුලං පාර වැදිලා යන ටිකට ආයෙ දාඩිය ඇවිල්ලා..ටේබල් ෆෑන්, ස්ටෑන්ඩ් ෆෑන් දාන එක වාසියි.........
අලෝ... අලෝ...... මල කවියෝ, කාලෙකින් දැක්කේ.
ජොබේ තත්වය මොකද.......
අනතුරුදායක බව පහවගිහින්ද......![]()
සොරි වෙන්න ඕනේ.... 
http://fmderana.lk/content/video/fmsongs/Sanda_Nidanna_Raveen_Kanishka.mp3
හැම ස්ටාර්ම නරකයි කියන්නත් බෑ..

ලයිට් දෙන්න එනකොට දිග වයර් එකකුත් අරන්ම එන්නම්පිස්සු කෙලින්න එපා.....
අපේ පිටිපස්සේ ඉඩමේ ගෙයක් ගහනවා. ගිය මාසෙම කරන්ට් දෙන්න වුනා. ස්ලැබ් එක දාන වැඩ වලට. අපි බයේ හිටියේ බිල එනකම්. ඒත් ගිහින් තිබුනේ යුනිට් හැටගානක්......![]()

මේ ප්රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........මේන් බෙඩ්රූම් එක විතරක් ac කරලා තිබුනත් ඔයතරම් යයිද.......?![]()
කවුරු හොඳ වුනත් මටනං අර රෙන්ඩ හදන සුරෙන්ඩ නම් පෙන්න බෑ.........![]()

මේ ප්රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
2 සෙට් වෙවා!!

මේ ප්රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
2 සෙට් වෙවා!!

මගේ නම් යුනිට් 80-90 අතර තමයි දැන් එන්නේ
ෆෑන් [ස්ටෑන්ඩ් ] 1 යි
CFL බල්බ්ස්
110 W TV
දිනපතා සැරයක් හෝ දෙකක් රයිස්කුකරය
මසකට 4 වරක් වොෂින් මැෂිනය
ඉඳහිට ශීතකරණය
දිනපතා උණුවතුර ෂවරය
ලැප්ටොපය

පිස්සු කෙලින්න එපා.....
අපේ පිටිපස්සේ ඉඩමේ ගෙයක් ගහනවා. ගිය මාසෙම කරන්ට් දෙන්න වුනා. ස්ලැබ් එක දාන වැඩ වලට. අපි බයේ හිටියේ බිල එනකම්. ඒත් ගිහින් තිබුනේ යුනිට් හැටගානක්......![]()
මගෙත් ඔය රේන්ජ් එකේ තමා..... ඒත්.....
ස්ටෑන්ඩ් ෆෑන් එක - හැමදාම රෑ නිදාගන්න වෙලාවේ ඉඳලා එළිවෙනකං & සති අන්ත දිනවල දවස පුරාම කඩින් කඩ...
CFL බල්බ්ස් 6 යි - එයින් හැමදාම රෑට පත්තු වෙන්නේ 4යි.....
tv එක & රේඩියෝ එක - ගෙදර ඉන්න හැම වෙලාවේම වගේ.......
රයිස්කුකරය - සතියට 3 වතාවක් විතර......
ශීතකරණය - පැය 24ම...... දොර දෙකේ ෆ්රිජ් වලට කරන්ට් එක ගොඩක් යනවයි කිව්වට එහෙම නෑනේ.....
හැමදාම ෆෝන් චාර්ජ් කිරීම.....
නමුත් ලැබෙන සැපක් නැත.. හුලං පාර වැදිලා යන ටිකට ආයෙ දාඩිය ඇවිල්ලා..

මේ ප්රශ්නෙ අහන්නෙ නම් හොදතට නෙවෙයි රජෝ........
මම කියන්නම් හරක පොල් පැලේට හැරෙන්නේ ඔය නම්...............
2 සෙට් වෙවා!!

ඒ වුනාට සිලිං ෆෑන් වල සද්දේ නිකන් ඔලුව උඩ හෙලිකොප්ටරයක් තියෙනවා වගේනේ........ මට නින්ද යන්නේ නෑ ඒකට........![]()

![]()
ඔය දාපු ලින්ක් එක උගෙ සිංදුවක් නං නෙමෙයි!

ආ හැමදාම රෙදි අයන්කිරීම ඇතුලත් විය යුතුයි ..

eth mu karana ilawwa mata therenneth naඑහෙනම් ඌ කරන ටුට්ට ගැන උඹටම තමා අහගන්න වෙන්නේ මොකද උඹේම ජාතියේ එකෙක්නෙ....![]()
gahanu lamainge adan uda dangalana widiha oya neh![]()