මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?
උන් කිව්වෙ නෑනෙ ගානක්

උන් කිව්වෙ නෑනෙ ගානක්

මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?
උන් කිව්වෙ නෑනෙ ගානක්![]()

මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?
උන් කිව්වෙ නෑනෙ ගානක්![]()

nattan usavi illanna ai ban. 550/= wadee shape...වැරදි ලෙස ඉස්සර කිරීම කියල දාලා තියෙන්නෙ...
550න් වැඩේ ෂේප් කරගත්තා.අයියෝ සල්ලි..
තෑන්ක්ස් උදව් කරපු හැමෝටම!
වැරදි ලෙස ඉස්සර කිරීම 500 තාමා 50 පෝස්ට් එකට.