ඉර කැපීම..........

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?:baffled:
    උන් කිව්වෙ නෑනෙ ගානක්
    :P
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    anith dawase sudu irak dakinakota polis karayo dennek hithen mawa ganin... :D :D ethakota iri kapenawa adui ;)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    2.gif
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?:baffled:
    උන් කිව්වෙ නෑනෙ ගානක්
    :P

    ඇයි උඹට දඩ කෙලේ දුන්නැද්ද බන් :confused:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    1000k or 2500k bn, rs:500 k deela shp krgnna thibbe, iri kapuwama kelinma usavi bn. uba dadayk dagnna talk krgththada?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා අද මාව පොලීසියෙන් ඇල්ලුවා ඉරි කපලා ඉස්සර කලා කියලා...දඩේ ගාන කීයද බන්?:baffled:
    උන් කිව්වෙ නෑනෙ ගානක්
    :P


    sudu ira kapana ekata dhadayak naha machan. oka usavi waradak.

    bt police maamala okata waradi lesa issara kirima kiyala dhada kole denava apita kiyalama. pudumai umbata ehema kivve nadda... poddak balapan policiyen dunna kole mokakda liyala tiyenne kiyala. un usavi nam dan naha oya waradata... arahama tamai dhade denne...

    dhade 500. poste office ekata 50i.

    Mama nam oka illagenama kala tiyanava 5 sarayakata wada....:P:P:P nattan usavi illanna ai ban. 550/= wadee shape...
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම යාලුවෙක් එක්ක බයික් එකෙන් යන වෙලාවක ඌ කහ ඉරක් උඩ ඉස්සර කරා. බලද්දී ඉස්සරහ බඩු ඉන්නවා බලාගෙන. ඉස්සරහින් ත්‍රීවීල් එකක් ගියා. මූ කරේ පොලිස් කාරයව කවර් වෙන විදියට ත්‍රීවිල් එක ඕවර්ටෙක් කරා. ආයේ උනොත් එහෙම කරලා බලපන්.
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    වැරදි ලෙස ඉස්සර කිරීම කියල දාලා තියෙන්නෙ...
    550න් වැේ ‍ේප් කරගත්තා.අයිෝ සල්ලි..
    තෑන්ක්ස් උදව් කරපු හැටම!
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    වැරදි ලෙස ඉස්සර කිරීම කියල දාලා තියෙන්නෙ...
    550න් වැේ ‍ේප් කරගත්තා.අයිෝ සල්ලි..
    තෑන්ක්ස් උදව් කරපු හැටම!

    අමුතුවෙන් මොකද්ද ෂේප්? :rofl: වැරදි ලෙස ඉස්සර කිරීම 500 තාමා 50 පෝස්ට් එකට.
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Policiyata banala wadak naa, umba waraddak kalane.....dan ithing fine eka gewala, ayeth mathakathiyaganna kawadawath.....Thani thuruwa. kapannethnaa, overtake karanneth naa kiyala. oya nithithiyenne rate minissunge arkshawata hadapuwa.

    Lankawe minissu onamadeyak waradiyata thamai ithanne.......Api samajayak hatiyata nithi pilipadinna igana ganna oney pare yanakota.