ඕකට සීතල මතක්කරන්න එපා, ටක් ගාල ගෙදර දුවනවා.....![]()
ඒපාර නං කේ.බී,කේ. පැහැදිලිවම ලිඳේඔවු ඔවු "ප්රීති"යෙන් "සතුටෙ"න් ඉන්න දුවනවලු![]()

mini ayye nikamata wage idame pathalak haramuko....![]()

හාරනවා නම් අක්කලාගේ ඉඩමක් තියෙනවා, සෙට් කරන්න පුළුවනි.....mini ayye nikamata wage idame pathalak haramuko....![]()

මු පතල හාරන හැටියට මැණික් තිබ්බනම් කෝටිපතියෙක්![]()

ithin oyalata haranna barida...හාරනවා නම් අක්කලාගේ ඉඩමක් තියෙනවා, සෙට් කරන්න පුළුවනි.....![]()

අලියත් වගා ලිඳක...![]()


මෙන්න අපේ බ.ල.ට ගේමක් දෙන්න යනවා
http://www.elakiri.com/forum/showpost.php?p=15171531&postcount=8
අහෝ මා එනතුරු ත්රෙඩ් එක තිබී නැත.... ආතල් මිස් වී ඈත..... 

නිල් කැට දෙකක් නෙහ්..
මේ දවස් වල ගෙවුඩ හෙම විසිකරනවා ඇති නේ ..දලන් කෑලි හෙම![]()




