EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්රම, මහෙන්ද්ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි :P), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?
    උඹ ප්‍රිසන් බ්‍රේක් බැලුව ද කුකුලෝ?:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන :rofl:

    ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..
    ඕකා තමයි, ඔය අකුර ටයිප් කරන්න බෑ මේ පාවිචි කරන ඉන්පුට් එකේ..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ආහ්.....
    ටෙනී ඇවිත්...........
    කලකට පස්සේ නේද වෙළකට බැස්සේ.........
    ඔව් ලොකු සහෝදරයා අපි දැන් ජොබ් කාරයෝ නේ අවුල් තමයි :dull::P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ප්‍රිසන් බ්‍රේක් බැලුව ද කුකුලෝ?:dull:
    උඹ මම ඔය කිව්ව අනිත් නලුවන්ගෙ ෆිල්ම් බැලුවද කිඹුලො ?
    prison break කියන්නෙ එක series එකක්, එක චරිතයක් විතරයි. වෙන මොකෙක්ගෙ නැතත් ජෝගෙ රඟපෑම් බලපන්. විවිදාකාර වරිත කීයකට තාත්වික ලෙස පණ පොවලා තියනවාද ? ඔය මම කියපු අනිත් නලුවනුත් ඒ වගේ තමයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන :rofl:

    ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..
    මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....
    මහේන්ද්‍ර පෙරේරා...
    මහේන්ද්‍ර පැස්කුවෙල්....
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ:P........
    මහේන්ද්‍ර ********.............:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මම ඔය කිව්ව අනිත් නලුවන්ගෙ ෆිල්ම් බැලුවද කිඹුලො ?
    prison break කියන්නෙ එක series එකක්, එක චරිතයක් විතරයි. වෙන මොකෙක්ගෙ නැතත් ජෝගෙ රඟපෑම් බලපන්. විවිදාකාර වරිත කීයකට තාත්වික ලෙස පණ පොවලා තියනවාද ? ඔය මම කියපු අනිත් නලුවනුත් ඒ වගේ තමයි.
    ඉතිං බං, ජෝ සර් ලා, ඩි නීරෝ ලා ඕකට නොමිනේට් වෙලා නෑනේ......
    මම කිව්වේ නොමිනේට් වෙච්ච උන් ගෙන් ප්‍රතිභා පූර්ණ මට්ටමේ ඉන්න එකා ඩොමිනික්.......
    උෟට ඕන කැරැක්ටර් එක් තාතාවික විදියට පුළුවන් .......ඒකයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ලොකු සහෝදරයා අපි දැන් ජොබ් කාරයෝ නේ අවුල් තමයි :dull::P:rofl:
    අපිත් ජොබ් කරන ගමන් තමා බං සෙට් වෙන්නේ....ආතතිය සමග......:dull::dull:
    ආතතිය නැති කර ගන්න..........:baffled:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ගූගල් සිංහලීස් ඉන්පුට් එක නෙවෙයිද පාවිච්චි කරන්නේ......? :rolleyes:
    11.gif
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපිත් ජොබ් කරන ගමන් තමා බං සෙට් වෙන්නේ....ආතතිය සමග......:dull::dull:
    ආතතිය නැති කර ගන්න..........:baffled:
    ආතතිය නැති වෙන්න Cannabis පාවිච්චි කරනවා කරනවා :yes:;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං බං, ජෝ සර් ලා, ඩි නීරෝ ලා ඕකට නොමිනේට් වෙලා නෑනේ......
    මම කිව්වේ නොමිනේට් වෙච්ච උන් ගෙන් ප්‍රතිභා පූර්ණ මට්ටමේ ඉන්න එකා ඩොමිනික්.......
    උෟට ඕන කැරැක්ටර් එක් තාතාවික විදියට පුළුවන් .......ඒකයි
    මෙන්න මේ කතාවටයි මම එකඟ නැත්තෙ. ඌ විවිදාකාර චරිත ගොඩක් රඟපාලා නෑ ඕක කියන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙන්න මේ කතාවටයි මම එකඟ නැත්තෙ. ඌ විවිදාකාර චරිත ගොඩක් රඟපාලා නෑ ඕක කියන්න.
    කරලා තියනවා.......
    මම ම බලලා තියනවා ෆිල්ම්ස් 4-5ක් විතර....
    නම් නම් මතක නැත....
    බට් උගේ රගපෑම් හොදය.....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක යූස් කරලා බලන්න........ ලේසියි........
    උන් ඒක ලිනක්ස් වලට හදලා නෑ. ඒ ජාතියෙ input නං ඊට වඩා හොඳයි කිරියෙ madurax86 හදපු realtime singlish එක. ඒකට නෙට් තියෙන්න ඕනෙ නෑ වැඩ කරන්න,
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කරලා තියනවා.......
    මම ම බලලා තියනවා ෆිල්ම්ස් 4-5ක් විතර....
    නම් නම් මතක නැත....
    බට් උගේ රගපෑම් හොදය.....
    blade trinity එකේ drake හැටියට තමයි ලොකු රංගනයක් කරන්නෙ. ඊට පස්සෙ ඌ වැඩිපුර හිටියෙ horror වල. killer elite එකේ තරමක් වෙනස් වරිතකයක් කරනවා.
    උගෙ අනිත් ෆිල්ම් තාම ඇවිත් නෑ.
     
    Status
    Not open for further replies.