උඹ ප්‍රිසන් බ්රේක් බැලුව ද කුකුලෝ?යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්‍රම, මහෙන්ද්‍ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?

උඹ ප්‍රිසන් බ්රේක් බැලුව ද කුකුලෝ?යකෝ dominic purcell ප්රතිබාපූර්න නලුවෙක් නං ජෝ අබේවික්‍රම, මහෙන්ද්‍ර පෙරේරා (පෙරේරා මිසක් වෙන මහෙන්ද්රලා නෙමෙයි), Daniel Day Lewis, Al Pachino, Robert DeNiro වගේ අයට මොකද්ද කියන්නෙ ?

ඕකා තමයි, ඔය අකුර ටයිප් කරන්න බෑ මේ පාවිචි කරන ඉන්පුට් එකේ..මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන
ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..
ආහ්.....ගුඩ් මෝනින්![]()
ඔව් ලොකු සහෝදරයා අපි දැන් ජොබ් කාරයෝ නේ අවුල් තමයිආහ්.....
ටෙනී ඇවිත්...........
කලකට පස්සේ නේද වෙළකට බැස්සේ.........



උඹ මම ඔය කිව්ව අනිත් නලුවන්ගෙ ෆිල්ම් බැලුවද කිඹුලො ?උඹ ප්‍රිසන් බ්රේක් බැලුව ද කුකුලෝ?![]()
ඕකා තමයි, ඔය අකුර ටයිප් කරන්න බෑ මේ පාවිචි කරන ඉන්පුට් එකේ..

මහේන්ද්‍ර ලා වැඩ කරුවෝ තමා හරිය.....මේ මම හිතන්නේ ප්‍රතිභාපුර්ණ නළු මහේන්ද්‍ර පෙරේරා වෙන්න ඕන
ප්‍රති බා වක් සහිත කෙනා නම් ඉතින් ..
........
ඉතිං බං, ජෝ සර් ලා, ඩි නීරෝ ලා ඕකට නොමිනේට් වෙලා නෑනේ......උඹ මම ඔය කිව්ව අනිත් නලුවන්ගෙ ෆිල්ම් බැලුවද කිඹුලො ?
prison break කියන්නෙ එක series එකක්, එක චරිතයක් විතරයි. වෙන මොකෙක්ගෙ නැතත් ජෝගෙ රඟපෑම් බලපන්. විවිදාකාර වරිත කීයකට තාත්වික ලෙස පණ පොවලා තියනවාද ? ඔය මම කියපු අනිත් නලුවනුත් ඒ වගේ තමයි.
අපිත් ජොබ් කරන ගමන් තමා බං සෙට් වෙන්නේ....ආතතිය සමග......ඔව් ලොකු සහෝදරයා අපි දැන් ජොබ් කාරයෝ නේ අවුල් තමයි![]()



ආතතිය නැති වෙන්න Cannabis පාවිච්චි කරනවා කරනවාඅපිත් ජොබ් කරන ගමන් තමා බං සෙට් වෙන්නේ....ආතතිය සමග......
ආතතිය නැති කර ගන්න..........![]()


මෙන්න මේ කතාවටයි මම එකඟ නැත්තෙ. ඌ විවිදාකාර චරිත ගොඩක් රඟපාලා නෑ ඕක කියන්න.ඉතිං බං, ජෝ සර් ලා, ඩි නීරෝ ලා ඕකට නොමිනේට් වෙලා නෑනේ......
මම කිව්වේ නොමිනේට් වෙච්ච උන් ගෙන් ප්‍රතිභා පූර්ණ මට්ටමේ ඉන්න එකා ඩොමිනික්.......
උෟට ඕන කැරැක්ටර් එක් තාතාවික විදියට පුළුවන් .......ඒකයි
කරලා තියනවා.......මෙන්න මේ කතාවටයි මම එකඟ නැත්තෙ. ඌ විවිදාකාර චරිත ගොඩක් රඟපාලා නෑ ඕක කියන්න.
උන් ඒක ලිනක්ස් වලට හදලා නෑ. ඒ ජාතියෙ input නං ඊට වඩා හොඳයි කිරියෙ madurax86 හදපු realtime singlish එක. ඒකට නෙට් තියෙන්න ඕනෙ නෑ වැඩ කරන්න,ඒක යූස් කරලා බලන්න........ ලේසියි........
blade trinity එකේ drake හැටියට තමයි ලොකු රංගනයක් කරන්නෙ. ඊට පස්සෙ ඌ වැඩිපුර හිටියෙ horror වල. killer elite එකේ තරමක් වෙනස් වරිතකයක් කරනවා.කරලා තියනවා.......
මම ම බලලා තියනවා ෆිල්ම්ස් 4-5ක් විතර....
නම් නම් මතක නැත....
බට් උගේ රගපෑම් හොදය.....