EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන් ඇමතුවා, මට ටැබ්ලට් එකක් හොයල දියන් මලයා අඩුම ගානට

    කීයකට වගේද........? අඩුම ගානකට ඉතින් තියෙන්නේ අර ජාතියක් ජන්මයක් නැති එව්වනේ...... අපේ කොසා මාමා ළඟ තියෙන ජාතියේ එකක් මොකෝ......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    e ban tharindaya ara walge pagan hitiye moko :nerd:

    btw ada uraj nakiyata aye fake walin post danawa neda? :P

    තරිස් දැනගත්තෝතින් තෝත් වසලා හමාරයි ඔහොම කිව්වට....... තරිස් අපේ රත්නේ එක්ක තරහා වෙලා ඉන්නේ........ :dull:

    අද විතරක් නෙවෙයි බන ඊයේ ඉඳං ආයේ ෆේක් අපතයෙක් මෙහෙ කැරකෙනවා සෙන්ට හැමතැනම........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කීයකට වගේද........? අඩුම ගානකට ඉතින් තියෙන්නේ අර ජාතියක් ජන්මයක් නැති එව්වනේ...... අපේ කොසා මාමා ළඟ තියෙන ජාතියේ එකක් මොකෝ......?
    කොසා ගාව තියෙනවා නම් අනිවා හොද එකක් වෙන්නම එපාය, එකක් හරි , ජරාවක් නොවන ඕනෑම එකක් බලහන් ,යුස්ට් එකක් හරි කමක් නැහැ , හේතුව දවසට වතාවක් බිම දිගේ ඇදී යාමටද පුළුවන
    කියක් විතර වෙයිද මචන්
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොසා ගාව තියෙනවා නම් අනිවා හොද එකක් වෙන්නම එපාය, එකක් හරි , ජරාවක් නොවන ඕනෑම එකක් බලහන් ,යුස්ට් එකක් හරි කමක් නැහැ , හේතුව දවසට වතාවක් බිම දිගේ ඇදී යාමටද පුළුවන
    කියක් විතර වෙයිද මචන්

    "දවසට වතාවක් බිම දිගේ ඇදී යාමටද පුළුවන"........ මොකෝ ටැබ් එකක හොයන්නේ සර්ෆින් වලටද.......? :P කොසා ළඟ තියෙන්නේ සැම්සුන් ටැබ් එකක් මම හිතන්නේ මෙන්න මේක.......
    images


    මේ ඉතිං ඇක්මන් අයියා ළඟ විකුනන්න තියෙන බඩු......
    http://ikman.lk/en/ads-in-sri-lanka?query=android+tab&category=428&location=1506

    මේ ඉතිං ජාතියක් ජන්මයක් තියෙන හොඳ බඩු......
    http://www.gsmarena.com/results.php...eryCapacity=0&StandBy=0&TalkTime=0&sFreeText=
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    munge aachchilata haal garanna! menna bus eka hanwalla stand eke nawaththala brake hadanawa! :frown: :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට හෙට ගලධාරි යන්න තියෙනවා
    පොඩ්ඩක් රූට් එක කියමු බලන්න ,
    යන්න හිතන් ඉන්නේ ට්‍රෙන් එකේ, කාර් එකේ යන එක බොරු වැඩක් බන් , එන්න වෙන්නේ හතරෙන් නිසා,අනික පාරවල් දන්නෙත් නැහැනේ.

    :rofl: කෙලින් කටින් යන්න බැරි උනොත්, කොටුවෙන් 170 හෝ 190 ක නැගලා මාළඹෙන් බැහැපන්.... මචන් 2 එකේ ඉඩ තියෙනවා....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    munge aachchilata haal garanna! menna bus eka hanwalla stand eke nawaththala brake hadanawa! :frown: :oo:

    ආච්චිට කොහොමත් හාල් ගරන්න වෙයි මළගෙදරට බත් උයන්න ඔහොම බ්රේක් නැතිව ගිහිං මොකක්හරි වුනෝතින්.........
     
    Status
    Not open for further replies.