EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ කේබල් එක ගෙනාව ද කුකුලෝ?:rolleyes:

    :no: අද ඒ පැත්තේ යන වැඩේ කැන්සල් උනා කිඹුලෝ..... මෙහේ වැඩ වගයක් සෙට් උනා...... හෙට යනවා.... අනිවා කොහෙන් හරි හොයන් එන්නම්...... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආච්චිට කොහොමත් හාල් ගරන්න වෙයි මළගෙදරට බත් උයන්න ඔහොම බ්රේක් නැතිව ගිහිං මොකක්හරි වුනෝතින්.........
    eewa sure ne.. leyland katune.. :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    eewa sure ne.. leyland katune.. :P

    ඔහොම කියනකොට එකෙක්ගේ පපුවට 33000w වදිනවලු....... හංවැල්ල ටවුමේ ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් තේ එකක් එහෙම බොන්න සෙට් කරලා දෙන්නද....... ජෝක් නෙවෙයි සිරාවටම අහන්නේ.......... :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no: අද ඒ පැත්තේ යන වැඩේ කැන්සල් උනා කිඹුලෝ..... මෙහේ වැඩ වගයක් සෙට් උනා...... හෙට යනවා.... අනිවා කොහෙන් හරි හොයන් එන්නම්...... :yes:
    :angry::angry::angry:
    දැන් මම ගෑණිට දෙන්නේ **** ද?:angry::angry::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔහොම කියනකොට එකෙක්ගේ පපුවට 33000w වදිනවලු....... හංවැල්ල ටවුමේ ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් තේ එකක් එහෙම බොන්න සෙට් කරලා දෙන්නද....... ජෝක් නෙවෙයි සිරාවටම අහන්නේ.......... :yes::yes:
    thanks, habai one wena ekak ne.. onna hose genalla hadanawa.. genaapu hose eka waradilu.. eka maru karanna ekek giya onna..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thanks, habai one wena ekak ne.. onna hose genalla hadanawa.. genaapu hose eka waradilu.. eka maru karanna ekek giya onna..

    මගේ මස්සිනා කෙනෙක්ගේ හෝටලයක් තියෙනවා හංවැල්ලේ බස් හෝල්ට් එක ඉස්සරහම....... ඒකයි මම ඇහුවේ....... දැන් එතකොට කොහෙද මේ යන්නේ.....?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ මස්සිනා කෙනෙක්ගේ හෝටලයක් තියෙනවා හංවැල්ලේ බස් හෝල්ට් එක ඉස්සරහම....... ඒකයි මම ඇහුවේ....... දැන් එතකොට කොහෙද මේ යන්නේ.....?
    destination: rathnapura
    reason : delivering LED lights
    staying overnight : yes
    date returning : tomorrow

    thawa prashna thiyenawada ? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    destination: rathnapura
    reason : delivering LED lights
    staying overnight : yes
    date returning : tomorrow

    thawa prashna thiyenawada ? :P
    ජබාෂ්.........
    ඒ ඔබට ඇසුනේ කොෂ්වත්තේ කවුපියා ගෙඩිය පිටින් ළිදට දෙරි ගසන හඩයි..........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජබාෂ්.........
    ඒ ඔබට ඇසුනේ කොෂ්වත්තේ කවුපියා ගෙඩිය පිටින් ළිදට දෙරි ගසන හඩයි..........
    ehema kiyanna epaa ban mata tea ekak hari nomile denna laasthi karanna idiripath una ekane.. :cool:
     
    Status
    Not open for further replies.