දුවන් ආව නෙවමේකයි වැඩේ

මේකෙ ඉන්නව නෙ TAB (PC tab හොඳේ) කාල චාටර් වෙලා කුජීත වෙච්ච අය

මටත් හිතුන tab 1ක් ගන්න කියල,හොඳ tab 1ක් ගන්න පොඩි help 1ක් ඕනි.



LKR 22000 කට වගේ
හොඳ brand 1ක් යෝජනා කරන්න.
help කන්න අයට සලකනවලු පුළුවන් විදියට
Last edited:



awruddak dekak hondata patta gahapu zigo tab (thama wada kanna) thiyana kauru hari innawada? 
