පොසොන් සද..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ අහසම එළිය කරන්...
    පොසොන් සදට නැගී එන්න..
    ඒ එළියෙන් ඔය නෙත් දෙක..
    ආයෙත් මට මුනගැහෙන්න...
    නොදුටු නුහුරු එක සිතුමක්..
    හදවත කොන නතර වෙන්න...
    නමක් ගමක් මට නොකියා..
    ඉවත බලන් එපා යන්න....

    කෙදිනද ඔබ යලිත් දකින්නේ..........
    නැතිදෝ මට පිළිතුරු දෙන්නේ.........//

    පොදි ගැහෙනා දන්සල ලග...
    ඈත දුරින් මට පෙනෙන්න...
    මිතුරු කැලේ සිනහා මැදින්....
    ඔය කටහඩ තව ඇහෙන්න....
    දහස් වදන් නොකියන දේ.....
    එක බැල්මෙන් සිහි කරන්න...
    මායාවක් වගේ ඇවිත්..
    තුන් හිත ලග නතරවෙන්න....

    කෙදිනද ඔබ යලිත් දකින්නේ..........
    නැතිදෝ මට පිළිතුරු දෙන්නේ.........//

    පොසොන් දිනක හැන්දෑවක....
    දුටු ඔය රූ සිහි නැගෙන්න.....
    හිතේ ඇදුනු ඡායා රූ...
    කෙදිනකවත් බැහැ මකන්න...
    පොසොන් සදට වඩා සොදුරු..
    රුවැත්තියනි මේ අහන්න...
    පොසොන් නැතත් හෙටත් ඔයා...
    මේ පාරේ පියමනින්න....

    කෙදිනද ඔබ යලිත් දකින්නේ..........
    නැතිදෝ මට පිළිතුරු දෙන්නේ.........//
     
    • Like
    Reactions: kandya

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොදි ගැහෙනා දන්සල ලග...
    ඈත දුරින් මට පෙනෙන්න...
    මිතුරු කැලේ සිනහා මැදින්....
    ඔය කටහඩ තව ඇහෙන්න....
    දහස් වදන් නොකියන දේ.....
    එක බැල්මෙන් සිහි කරන්න...
    මායාවක් වගේ ඇවිත්..
    තුන් හිත ලග නතරවෙන්න....

    තව ටිකකින් දන්සල් පටන්ගන්නවා මචන්......දන්සල් වන්දනාවක ගිහිල්ලම බලපන්.......:cool::cool::cool:
    පොසොන් දවසේ උඹට හොඳ බැල්මක් වැටෙන්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......:yes::yes::yes:

    වැඩේ හරි ගි‍යොත් එලකිරි‍යේ අ‍ය වෙනුවෙන් දන්සලක් දීපන්.......:rofl::rofl::rofl:

    නි‍යම‍යි මචන්....ලස්සනට ලි‍යලා ති‍යනවා......:D:D:D
     
    :lol::lol::lol: ubata dansal denna kalin mata guti dansal kanna weida manda :eek::sorry: :lol:
    Thanks ban :D
    lassanaiiii :D:cool:
    Thanks :D:love:

    Thanks :D

    ලස්සනයි :) :) :)
    Thanks :D

    ela kollo... 9+
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    රෑ අහසම එළිය කරන්...
    පොසොන් සදට නැගී එන්න..
    ඒ එළියෙන් ඔය නෙත් දෙක..
    ආයෙත් මට මුනගැහෙන්න...

    adath pansaledi mehema hithagena balan hitiya ban :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පොදි ගැහෙනා දන්සල ලග...
    ඈත දුරින් මට පෙනෙන්න...
    මිතුරු කැලේ සිනහා මැදින්....
    ඔය කටහඩ තව ඇහෙන්න....
    දහස් වදන් නොකියන දේ.....
    එක බැල්මෙන් සිහි කරන්න...
    මායාවක් වගේ ඇවිත්..
    තුන් හිත ලග නතරවෙන්න....

    තව ටිකකින් දන්සල් පටන්ගන්නවා මචන්......දන්සල් වන්දනාවක ගිහිල්ලම බලපන්.......:cool::cool::cool:
    පොසොන් දවසේ උඹට හොඳ බැල්මක් වැටෙන්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා......:yes::yes::yes:

    වැඩේ හරි ගි‍යොත් එලකිරි‍යේ අ‍ය වෙනුවෙන් දන්සලක් දීපන්.......:rofl::rofl::rofl:

    නි‍යම‍යි මචන්....ලස්සනට ලි‍යලා ති‍යනවා......:D:D:D

    ado ado ada api aaawa umbalage aluthnuwara ambalame dunna bath danselata, kandanam bari una but sahena welawak ethana hitiya ape yaaluwo wagayak enakan.

    BTW patta sen eka dansale damme gangam style ethakota aadare hithenawa dekkama remake All Rights live show hinaa kaala pana giya ban ewa ahan indala, e assen un hiti gaman pirithuth ahenawa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lassanai...:yes:
    Thanks :D

    පට්ට පට්ට බං.. :D
    පෝය දාත් මුගෙ වල් කම..
    තූ තෝ :rofl:
    :sorry::sorry::sorry: okey :baffled:
    :rofl::rofl::rofl:

    Thanks

    රෑ අහසම එළිය කරන්...
    පොසොන් සදට නැගී එන්න..
    ඒ එළියෙන් ඔය නෙත් දෙක..
    ආයෙත් මට මුනගැහෙන්න...

    adath pansaledi mehema hithagena balan hitiya ban :(
    aiyo
    2.gif
    awe nedda ban ? :sorry:

    ado ado ada api aaawa umbalage aluthnuwara ambalame dunna bath danselata, kandanam bari una but sahena welawak ethana hitiya ape yaaluwo wagayak enakan.

    BTW patta sen eka dansale damme gangam style ethakota aadare hithenawa dekkama remake All Rights live show hinaa kaala pana giya ban ewa ahan indala, e assen un hiti gaman pirithuth ahenawa

    :rofl::rofl::rofl::rofl:
    :cool:wow wow woooooooow lassanaiiii :D:cool:
    11.gif

    Thanks sasa :love::love::love:
    Thanks ;)