mage 4s ekak ne thiyenne apita baida jail break karanda ? kohomada?
http://evasi0n.com/
මෙක්න් කරගන්න පුලුවන් ...
mage 4s ekak ne thiyenne apita baida jail break karanda ? kohomada?
machan man iphone 5 ekata iOS 7 Beta demma. mata den iOS 6.1.4 walata down grade karanna ooni. man 6.1.4 firm ware 1th download kalaa. itiri tika karanne kohamada???

thx ethakota apahu eka apita ona nam aya thibuna thaththweta danne kohomada?
thx machan
machan man iphone 5 ekata iOS 7 Beta demma. mata den iOS 6.1.4 walata down grade karanna ooni. man 6.1.4 firm ware 1th download kalaa. itiri tika karanne kohamada???
Machan mage tibbe 4 ekak eka wassa dawasaka mama sakkuwe dagena idala watura gihin on wenne na. mama tan dekakatama dunna unta hadanna ba kiyanawa. Over heat wena katawak kiyanawa. mekata mokakda ban karanna ona![]()
ෆෝන් එක බලන්නේ නැති හරියටම කියන්න බැ... 
මචන් මම ලබන මාසේ apple I phone 5 එකක් ගන්න හිතාගෙන ඉන්නවා ... මචන් ලොකු ගානක් දීල තම ගන්නේ පොඩ්ඩක් කියන්න කෝ බඩු කොහොමද කියල ...
කියන්න තරන් ගැටළුවක් නැ.. 4 එකට වැඩ බාර අඩුයි.. ගත්ත ගමන් පොඩි වෙනසක් දංඓඑ මොඅක්ද ස්කිරෙන් එක ලොකු නේ.. 4 එකට වැඩ ෆාස්ට්...
බොහොම ස්තුති .....5 එකට IOS 7 වලට දන්නා පුළුවන් නේද...
Im trying to find a tool to jailbreak iphone5, ios 6.1.4 version.
can anyone hep please ?

machanla man gawa iphone 4 ekak tiynwa.auto update dala tibila basebband eka update wuna. 6.1 banz.meka unlock karagana widihak nadda.orange networ.country france
මෙවා මචන් මට පොඩි එකක් දන ගන්න ඕනේ. මගේ iPhone 5 එකට ලංකාවට google maps, google earth නැහැ. මම USA ඉන්න යාලුවෙකුගේ credit card එකක් app store එකට දාල ඒ දෙක install කර ගත්ත. ඊට පස්සේ මගේ SL credit card එක ආපහු දැම්ම.
දැන් ප්රශ්නේ google maps වලට update එකක් ඇවිත්. මගේ ශ්රී ලංකා credit card යටතේ update කලොත් අවුලක් වෙයිද.