iphone ගැන ඕනේ දෙයක්...

Ansari

Junior member
  • Oct 23, 2009
    177
    14
    18
    machan man iphone 5 ekata iOS 7 Beta demma. mata den iOS 6.1.4 walata down grade karanna ooni. man 6.1.4 firm ware 1th download kalaa. itiri tika karanne kohamada???
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Machan mage tibbe 4 ekak eka wassa dawasaka mama sakkuwe dagena idala watura gihin on wenne na. mama tan dekakatama dunna unta hadanna ba kiyanawa. Over heat wena katawak kiyanawa. mekata mokakda ban karanna ona :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    :sorry: ෆෝන් එක බලන්නේ නැති හරියටම කියන්න බැ... :sorry:
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    මචන් මම ලබන මාසේ apple I phone 5 එකක් ගන්න හිතාගෙන ඉන්නවා ... මචන් ලොකු ගානක් දීල තම ගන්නේ පොඩ්ඩක් කියන්න කෝ බඩු කොහොමද කියල ...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මචන් මම ලබන මාසේ apple I phone 5 එකක් ගන්න හිතාගෙන ඉන්නවා ... මචන් ලොකු ගානක් දීල තම ගන්නේ පොඩ්ඩක් කියන්න කෝ බඩු කොහොමද කියල ...

    කියන්න තරන් ගැටළුවක් නැ.. 4 එකට වැඩ බාර අඩුයි.. ගත්ත ගමන් පොඩි වෙනසක් දංඓඑ මොඅක්ද ස්කිරෙන් එක ලොකු නේ.. 4 එකට වැඩ ෆාස්ට්...
     
    MIGayan

    Member
    Oct 24, 2012
    415
    19
    0
    මහ පාරේ
    කියන්න තරන් ගැටළුවක් නැ.. 4 එකට වැඩ බාර අඩුයි.. ගත්ත ගමන් පොඩි වෙනසක් දංඓඑ මොඅක්ද ස්කිරෙන් එක ලොකු නේ.. 4 එකට වැඩ ෆාස්ට්...

    බොහොම ස්තුති .....5 එකට IOS 7 වලට දන්නා පුළුවන් නේද...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙවා මචන් මට පොඩි එකක් දන ගන්න ඕනේ. මගේ iPhone 5 එකට ලංකාවට google maps, google earth නැහැ. මම USA ඉන්න යාලුවෙකුගේ credit card එකක් app store එකට දාල ඒ දෙක install කර ගත්ත. ඊට පස්සේ මගේ SL credit card එක ආපහු දැම්ම.
    දැන් ප්‍රශ්නේ google maps වලට update එකක් ඇවිත්. මගේ ශ්‍රී ලංකා credit card යටතේ update කලොත් අවුලක් වෙයිද.
     
    අව්ලක් වෙන එකක් නැ.. ඔය වගේ එක්ක නන මම කරලා නැ.. කොක්ටැහැ කරලා බලන්න. app එකට මුක්ටුහ් වෙන්නේ නැ.. අප්ඩේට් කරන්න බැරිවෙනවා මිසක්..