මචංලා මගේ ගාව තියෙන පයෝනීර් කාර්ඩ් එක කොමර්ෂල් ATM එකට දාලා පාස්වර්ඩ් එක (4 digit pin ) දුන්නම වැරදියි කියනවනේ.
මම මිට කලින් ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරන් නෑ.
දන්න කෙනෙක් ඉන්නවනම් මට ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරගන්න හැටි කියල දෙනවද???

ලොකු උදව්වක් ....