Questions සම්පත් බැංකු කාර්ඩ් ලිමිට්

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    සම්පත් බැංකු එව්වෝ එන්ඩෝ..

    පිටරටක atm එකකින් සම්පත් බැංකු ඩෙබිට් කාර්ඩ් එකකින් දවසකට සල්ලි කීයක් ගන්න පුලුවන්ද?
    e.g. USD$1000 per day

    එක පාරකට කීයක් චාජ් කරනවද සල්ලි ගන්නවට?

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්.
     

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Commercial bank card නම් foreign withdrawal එකකට Rs 400/-.
    රට යන්න ඉස්සෙල්ල daily withdrawal limit එක වැඩි කරගන්න පුලුවන් branch එකකට ගිහිල්ල.

    සම්පත් එක ගැන නම් දන්නෙ නැහැ. Call centre එකට කතා කරල අහන්න