sachith19920726 රූම් ගිහින්

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sachith19920726 රූම් ගිහින්

    මේක අපේ සචිත් (sachith19920726) කොලුවට වෙච්ච සිරා සීන් එකක් හරිය :)

    ඔන්න දවසක් සචියා කෙල්ල එක්ක ගියාලු රූම් එකකට නිදහසේ කතා කරන්න :lol:
    ඉතින් වැඩේ නැගල යත්දි එක පාරටම දොරට ගහනවලු
    මූ ගනන් ගත්තෙ නෑලු කෙල්ලත් එක්ක කාතවනෙ හරි හරියට :P
    අරිනව අයිසෙ දොර අපි පොලිසියෙන් කිව්වලු !
    මූට තරු පෙනුනල කෙල්ලත් බය වෙලාලු හොදටම :baffled:
    මූ ටවල් එක ඇදගෙන දොර ඇරියලු අප්පටසිරි මැනේජර් එක්ක පොලෝසියෙන් ඉන්නවලු
    මූට කිව්වලු මැනේජර් බය වෙන්න එපා සර් කවුරු හරි බොරු ඔත්තුවක් දීල බාලවයස්කාර ලමයෙක් ආව කියල :eek:
    ඉතින් මුන් දෙන්නට අවුලක් නෑලු
    ඒත් පොලිස්කාරය ඇහුවලු මොකද දොර ඇරියෙ නැත්තෙ කියල ?
    මූ කිව්වලු මං බය වුනා සර් කියල :sorry:
    පොලිස්කාරය හිනා වෙවී කියනවලු අයිසෙ තමුසෙ බය වුනාට මල්ලි නම් බය වෙලා නෑ කියල
    බැලින්නම් යකෝ මුගෙ ටවල් එක ඉස්සිලාලු :rofl:

    :D;):D

    (හුදෙක් විනෝදයසදහා පමනි)

    (කිසිදු අපහාස කිරීමකට නොවේ.:sorry:...)

    avatar330471_23.gif
    avatar330471_23.gif
    avatar330471_23.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :sorry: හිනා ගියෙ නැහැ පරණ කතා වලට එලකිරියෙ ඉන්න උන්ගෙ නම් දාල විතරනෙ සහො එලකිරියෙ උන්ගෙ නම් දැම්මට කමක් නැහැ අලුත් නිර්මාණ කරන්න එතකොට නම් හිනා යයි අර ඉයෙ එක වගෙ ටිකක් හිතලා කතාවක් දාන්න හිනාවෙන්න යමක් දාන්න නැතිව පරන දෙවල්ම පෙන්නන්න එපා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    දුක් වෙන්න එපා සහෝ.. ඔයාට කෙල්ලො කැමති වෙයි.. එච්චර බැරෑරුම් අවස්ථාවක උනත් බැස්සෙ නෑ නෙ කියලා :cool:

    ඇත්ත ඇත්ත.. උබලට කොයින්ද මේ වගේ සුපිරි ජිම්ටික්ස්.. :rofl: ඇති විශේෂයි :cool::rofl:

    මචන් හොදටම ශුවර් ද කෙල්ලෙක් එක්ක ගියේ කියලා :confused::confused:

    උබත් එක්ක විතරක්ම රූමස්‌ වලට යන්න බෑ නෙ බං ඉතිං.. චේන්ජ් එකකටත් එක්ක කෙල්ලෙක් එක්ක ගියා.. ඇයි අවුල්ද :lol::lol::lol:

    :sorry: හිනා ගියෙ නැහැ පරණ කතා වලට එලකිරියෙ ඉන්න උන්ගෙ නම් දාල විතරනෙ සහො එලකිරියෙ උන්ගෙ නම් දැම්මට කමක් නැහැ අලුත් නිර්මාණ කරන්න එතකොට නම් හිනා යයි අර ඉයෙ එක වගෙ ටිකක් හිතලා කතාවක් දාන්න හිනාවෙන්න යමක් දාන්න නැතිව පරන දෙවල්ම පෙන්නන්න එපා

    ඇ.රි.යේ ටිටී :rofl::rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :sorry: හිනා ගියෙ නැහැ පරණ කතා වලට එලකිරියෙ ඉන්න උන්ගෙ නම් දාල විතරනෙ සහො එලකිරියෙ උන්ගෙ නම් දැම්මට කමක් නැහැ අලුත් නිර්මාණ කරන්න එතකොට නම් හිනා යයි අර ඉයෙ එක වගෙ ටිකක් හිතලා කතාවක් දාන්න හිනාවෙන්න යමක් දාන්න නැතිව පරන දෙවල්ම පෙන්නන්න එපා

    942326_335372089927460_364515949_n.jpg