sachith19920726 රූම් ගිහින්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    942326_335372089927460_364515949_n.jpg

    අඩෝ මේකට නම් හිනා ගියා බල්ලො :lol::lol::lol::lol::lol::lol::lol:
    අම්ම්මියඕ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: randitha chathumal

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :sorry: හිනා ගියෙ නැහැ පරණ කතා වලට එලකිරියෙ ඉන්න උන්ගෙ නම් දාල විතරනෙ සහො එලකිරියෙ උන්ගෙ නම් දැම්මට කමක් නැහැ අලුත් නිර්මාණ කරන්න එතකොට නම් හිනා යයි අර ඉයෙ එක වගෙ ටිකක් හිතලා කතාවක් දාන්න හිනාවෙන්න යමක් දාන්න නැතිව පරන දෙවල්ම පෙන්නන්න එපා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොලිස් කාරය වෙන මොනා හරි දෙයක් දකින්න ඇත්තෙ බන්
    අනේ හූනෙක් වගේ එකාට කොහෙන්ද බන් ඇස්දෙකට පේන සයිස් එකේ මල්ලියෙක්
    ඩෙෆා පොලිස් කාරයට පේන්න මූ ඇගිල්ල දික්කොරන් ඉන්න ඇත්තෙ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි ඇවිත් කහන්නද?:rofl: අපො එපා මම කහ ගන්නම්:oo:
    ඇත්ත කිවුවෙ බන්:yes: අර ඉයෙ වගෙ ටිකක් කලාත්මක විදියට ලියපන් කතාවක්ම ඔන නැහැ බන් හිනා යන්න එක වචනයක්ම ඇති අඩු පාඩුවක් පෙන්නලා දුන්නෙ හුට්ටො තරහකට නෙමෙ අපිත් හිනා වෙන්න ආස උන් බයිට් කරන්නත් කැමැතියි:yes::yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    19900_585090898177747_1784011075_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සචිත් කිව්වෙ අර ගනේමුල්ල පැත්තෙ ඉන්න කොලුකාරයද බං..? ඕකා පාරෙ යද්දි කොල්ලො සොරොම් උස්සගෙනලු එන්නෙ.. අයියායායායායා ගාගෙන..:yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔය සචිත් කිව්වෙ අර ගනේමුල්ල පැත්තෙ ඉන්න කොලුකාරයද බං..? ඕකා පාරෙ යද්දි කොල්ලො සොරොම් උස්සගෙනලු එන්නෙ.. අයියායායායායා ගාගෙන..:yes:
    :yes::yes: වැ.ජ.හො.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔය සචිත් කිව්වෙ අර ගනේමුල්ල පැත්තෙ ඉන්න කොලුකාරයද බං..? ඕකා පාරෙ යද්දි කොල්ලො සොරොම් උස්සගෙනලු එන්නෙ.. අයියායායායායා ගාගෙන..:yes:
    :rofl:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔය සචිත් කිව්වෙ අර ගනේමුල්ල පැත්තෙ ඉන්න කොලුකාරයද බං..? ඕකා පාරෙ යද්දි කොල්ලො සොරොම් උස්සගෙනලු එන්නෙ.. අයියායායායායා ගාගෙන..:yes:

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගණේමුල්ලෙ අම්මා කෙනෙකුන්ගෙ බඩේ
    සචියා උපන්නයි දිනයක මන්ඩේ
    මූ ගැන කියන්නම් මේ අද දින මන්ඩේ
    ඌව දාන්නට හිතුනා ඔන්න මඩේ

    අම්මා පිරිසිදුයි තාත්තා සුපිරිසිදුයි
    ඒ මොක වුනත් පුතණ්ඩියා කට්ට කලුයි
    පිරිසිදු කමින් අප්පාගේ රෙකෝඩ් කඩයි
    පුතණ්ඩියා කොයි කා‍ටත් සෙකන්ඩ් නොවෙයි

    අප්පා එහෙමමයි පුතාද ඊට හපන්
    අවදි වෙලා දවසක් රෑ මූ නින්දෙන්
    අත හේදුවා පැය ගානක් උණූ වතුරෙන්
    කෙල්ලෙක් අල්ලලා නොව මුගෙ අත හීනෙන්

    පුටුවක වාඩිවී සිටියොත් වෙනත් කෙනෙක්
    වාඩිවෙන්න පෙර මූ හිතනවා ගොඩක්
    අරං ඇවිත් ලොකු පත්තර දෙකක් තුනක්
    වාඩි නොවෙයි ඒවා එලලාම මිසක්

    වැසිකිලියට යන්නට අම්මා අමතයි
    අම්මා ඇවිත් කොමඩය හොදහැටි හෝදයි
    ඒක දැකල මට නම් හිතුනේ මෙහෙමයි
    පස්ස උනත් ඩෙටෝල් යොදා මූ හෝදයි

    බසයක ගිහින් ආවම මුගෙ ගෙදර වදේ
    පැය ගානක් නානව නෑ යන්නෙ ගදේ
    මූ හිතුවට මූමයි පිරිසිදුම හොදේ
    දන්නෝ දනිති මූ ලග හඩු ගදම ගදේ

    කෑම කන්න මූ මේසෙට යන කලට
    මුලින්ම බෙදිය යුතුවෙයි මුගෙ පිගානට
    අම්මා පුරුදු වී ඒ උගෙ ලතාවට
    බත්ටික බෙදනවා හැමදම උට එකට

    දවසක් වැරැදිලා වෙනකෙක් බෙදාගෙන
    මුගෙ පිරිසිදු කමට අකුලක් හෙලාගෙන
    මල පැනලා විසි කල හැටි පිගානම
    මඤ්ඤං වෙනව හිටියානං බලාගෙන

    ඒ මේ ලෙසින් පිරිසිදු ලොව රෙකෝඩ් කඩා
    දෙවෙනි තැනට දැම්මනෙ ඒ මුගෙම ඩැඩා
    අදටත් මතක් වෙනවා මට පෙරට වඩා
    මේ වගෙ උනුත් ඉන්නව මේ ලොවෙහි කුඩා