මම අහපු කඩෙන් නම් කිව්වේ දෙල්ගොඩ කියල.
ආතල් වැඩේ කියන්න උන් මට test කරලා පෙන්නපු පලවෙනි ලයිට් එකම වැඩ කලේ නෑ![]()
කොස් පොල් ප්රඩක්ට්ස් වගේ quality නෑ හැම එකම...... 
![]()
අහවල් දෙයක් කරන්නද ඔවා රෝලක් අරන් ?![]()
මම හිතන්නේ කාරෙක වටේ ඇලෙව්වා, අර පොටෝ දාල තිබුනේ....

කාර් එකේ සෙට් කරා..... යට පැත්තෙන්.... දැන් ඉතුරු කෑල්ල, ශොප් එකේ වීදුරු කබඩ් වලට ගහන්න ඉන්නේ...... කිඹුල් අයිඩියා එකක්...... 
ඇයි බයික් එකෙත් අලවන්න පුළුවනිනේ....කාර් එකේ සෙට් කරා..... යට පැත්තෙන්.... දැන් ඉතුරු කෑල්ල, ශොප් එකේ වීදුරු කබඩ් වලට ගහන්න ඉන්නේ...... කිඹුල් අයිඩියා එකක්......
![]()

ඇයි බයික් එකෙත් අලවන්න පුළුවනිනේ....![]()
වොරන්ටි තියෙන කාලේ වයර් එහෙන් මෙහෙන් ඈද්දොත් කේස් මගේ හිතේ......උඹට දවසම පිස්සු වුනාට කතා කරන කස්ටමර්ට පිස්සු නෑනේ..අද දවසම පිස්සු වගේ බං.... ඊයේ ගම්පහ මල ගෙදරක එන්න ගිහින්, මගදි ලයිට් නැතුව ගිහින්, එක විකාරයක් උනා...... හිට්ලර්ගේ නංගිට මල පැනලා කාර් එක මග කැඩුනා කියලා..... මම මොනවා කරන්නද..... වාහන ඔහොම තමා......
![]()
මට කතා කරපු විදිහටම කතාකලොත් නම් උඹට බඩු බනිස් තමා...
මම හින්දම හොඳයි...

උඹට දවසම පිස්සු වුනාට කතා කරන කස්ටමර්ට පිස්සු නෑනේ..මට කතා කරපු විදිහටම කතාකලොත් නම් උඹට බඩු බනිස් තමා...
මම හින්දම හොඳයි...
![]()
උඹ ඉතින් මගේ බොක්කක්නේ......
සොරි වෙන්න ඕනා බං...... වයර් මාරු වෙලා හිටියේ මගේ....... ඒ අස්සේ උඹත් සංජියා වගේ ප්රශ්න පත්රයක්ම දිග ඈරියනේ...... 
![]()
මේවා මග එනවා..... ඔන්න ගන්නවා නම් බඩු...... Toshiba
![]()

set එකක්ම පෝලිමේ එනවා නෙහ්.පාර අයිනෙන් පරිස්සමෙන් එන්න කියහන්![]()

අර මගේ මාකටින් මැනේජර් අද එන්නේ නැද්ද දන්නේ නෑ මේ පැත්තේ...... 
ඔන්න මෙදා පාර නම් 8000 මගේ......![]()
![]()


එකෙක්වත් හොරාට පෝස්ට් ඩිලීට් කරලා එහෙම අහු වෙන්නේ නෑ හරිය......![]()

වැඩිය සද්ද දාන්නෙපා..මකනවා උද පොස්ට් එක
සුබ පැතුම්![]()
එකෙක්වත් හොරාට පෝස්ට් ඩිලීට් කරලා එහෙම අහු වෙන්නේ නෑ හරිය......![]()