කවි මඩුව

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    හොටු කොල්ලන් ඔක්කොමටික ඇත....දුවලා
    රකුසා යන්නේ නැහැ කවදා වත්......හැරිලා
    ටින් කිරි වගේ රස ගුණ හෙම....යොදවාලා
    කවියක් ඕනේ නම් දෙමි zing zing......ගාලා

    අනේ පල යකෝ යන්නට නොම එන්ට....
    අපි වගේ උන් අතර තෝ මොන ගොන්ටෙක්ද?
    සත්තු ටිකක් වට කරගෙන උන්නාට....
    බල්ලොත් හපයි උන් උබේ නම ඇහුවාම....

    :P:P:P:P:P :P:P:P:P:P :P:P:P:P:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ළමා දවස මව් පියන්ගේ සෙවන............... යට
    18 ලැබුන පසුවත් හැකි වේද ................ඉන්ට
    උසස් පෙලත් නොහැකිව ඇත ගොඩ .........යන්ට
    ඉරිසියාව බේරේ රෙද්දෙන්....................බිමට
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවියට මුල පුරන්නට දෙමි .......සිතුවිල්ලක්
    පුරවා ලන්න අම මි මුතු කවි .........මල්ලක්
    විශ්ව විද්‍යාල අද්‍යපනේ ගැන ......පොඩ්ඩක්
    ප්‍රයිවට් හොදද නැතිනම් කියමුය ....නරකක්

    ඇත්තෝ හොඳට කති බොති තව දූ කෙලෙතී
    නැත්තෝ නැතත් කවදත් නොදෙවෙනි නොවෙතී
    ප්‍රයිවෙට් උනත් අර ගන්නට මොළේ ඇතී
    ඕනෙ කෙනෙක් ගත්තාදෙන් දුකක් නැතී...
     
    • Like
    Reactions: D.shan

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කැන්ටින් එකෙන් බත් කාලා රසක් නැති,
    ලේක්චස් ගිහින් නිදි වැදුනා වැඩ නැති,
    exam එකක් ලග අවම ඇපත් නැති,
    තව වසරකින් හැර යන්නට හිතක් නැති.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    RePost බුවා;15194153 said:
    අනේ පල යකෝ යන්නට නොම එන්ට....
    අපි වගේ උන් අතර තෝ මොන ගොන්ටෙක්ද?
    සත්තු ටිකක් වට කරගෙන උන්නාට....
    බල්ලොත් හපයි උන් උබේ නම ඇහුවාම....

    :P:P:P:P:P :P:P:P:P:P :P:P:P:P:P

    රෙද්ද උස්සගෙන ආවට........ .හැප්පෙන්ට
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක ......ගන්ට
    හරි හැටි රකින්නට බැරිනම් සමය ....බොට
    අහුවෙනු එපා තලනවා මම උබේ ......@ට
    :P:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇත්තෝ හොඳට කති බොති තව දූ කෙලෙතී
    නැත්තෝ නැතත් කවදත් නොදෙවෙනි නොවෙතී
    ප්‍රයිවෙට් උනත් අර ගන්නට මොළේ ඇතී
    ඕනෙ කෙනෙක් ගත්තාදෙන් දුකක් නැතී...

    මොකක් උනත් තියෙනවා නම් හොද කොලිටි
    වටිනවා රටට ගොඩ එන්නට නැගිට යලි,
    ප්‍රයිවට් රජයේ කියල බෙදුවත් අපි දෙකට කැඩී,
    හැම දෙකම දෙපත්තකුත් ඇත සොයුරි......​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රෙද්ද උස්සගෙන ආවට........ .හැප්පෙන්ට
    රෙද්ද යටින් කිසිවක් නැහැ දැක ......ගන්ට
    හරි හැටි රකින්නට බැරිනම් සමය ....බොට
    අහුවෙනු එපා තලනවා මම උබේ ......@ට
    :P:P:P

    සමාවෙයන් බුදු මාමේ ගැත්තාට,
    නොදැන අවේ මම ඔබ හා වලියකට,
    අද ඉදලා අපි දෙදෙනා වි එකට,
    දෙමුද ගේම රකුස්සට ඇප නැති වෙන්ට.....
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    RePost බුවා;15194153 said:
    අනේ පල යකෝ යන්නට නොම එන්ට....
    අපි වගේ උන් අතර තෝ මොන ගොන්ටෙක්ද?
    සත්තු ටිකක් වට කරගෙන උන්නාට....
    බල්ලොත් හපයි උන් උබේ නම ඇහුවාම....

    :P:P:P:P:P :P:P:P:P:P :P:P:P:P:P

    ගොන්ටා කියන නම නැත කවදාක...........අසා
    එහෙනම් මං ගියා උඹ ඔය කිව්ව.............නිසා
    මම කට අරියෝතින් අළු ටික දමා............ගසා
    යන්නට වෙන්නේ තොට නැට්ටත් *කේ...ගසා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්තෝ හොඳට කති බොති තව දූ කෙලෙතී
    නැත්තෝ නැතත් කවදත් නොදෙවෙනි නොවෙතී
    ප්‍රයිවෙට් උනත් අර ගන්නට මොළේ ඇතී
    ඕනෙ කෙනෙක් ගත්තාදෙන් දුකක් නැතී...


    කියනා කියුම ඔබ නම් සහතික .....ඇත්ත
    එනමුත් ඔවුන්ගේ සිත ඇත කැත ....පැත්ත
    නොමිලේ දුන්න සිප් ප්‍රයිවට් කරන ....තැත
    මුන් කෑ ගසති ඉපිලී ඉරිසියා ............සිත
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොසා දුන්නා උබලට පෙර ............... නිමිත්තක්
    කවි පද ගොතාපන් වීලා ................. දෙපැත්තක්
    කරනට එපා මට ඒ ගැන ............... පෙරෙත්තක්
    සබ්ජෙක්ට් එකට මගේ නැහැ නොවැ ... කැමැත්තක්
     
    • Like
    Reactions: RePost බුවා

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    RePost බුවා;15194191 said:
    සමාවෙයන් බුදු මාමේ ගැත්තාට,
    නොදැන අවේ මම ඔබ හා වලියකට,
    අද ඉදලා අපි දෙදෙනා වි එකට,
    දෙමුද ගේම රකුස්සට ඇප නැති වෙන්ට.....


    දැක්කනේ බුවෝ මාගේ සෙට් එක......මෙතන
    මට අත තියන්නට උන් කවුරුත්.......නොදෙන
    දුන්නට වහසි බස් මෙහි කිසිවක්....නොදැන
    අන්තිම වරට සමාව දුන්නා................ඔන්න
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ගොන්ටා කියන නම නැත කවදාක...........අසා
    එහෙනම් මං ගියා උඹ ඔය කිව්ව.............නිසා
    මම කට අරියෝතින් අළු ටික දමා............ගසා
    යන්නට වෙන්නේ තොට නැට්ටත් *කේ...ගසා

    පික්සුද යකෝ කොහේ යනවද වි තරහා...
    පොඩි විහිළුවක් කලේ මම නොම ගන් තරහා....
    වර වර අපි සෙට් වෙලා දෙමු කවි එලට ගොතා....
    උබ හොද එකා බව මම දන්නවා පෙර සිටමා.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැක්කනේ බුවෝ මාගේ සෙට් එක......මෙතන
    මට අත තියන්නට උන් කවුරුත්.......නොදෙන
    දුන්නට වහසි බස් මෙහි කිසිවක්....නොදැන
    අන්තිම වරට සමාව දුන්නා................ඔන්න

    එල එල මචෝ එහෙනම් උබ දින්නාය......
    තවම මම මගේ සෙට් එක බැස්සුවේ නැතිය....
    වැලි මොප්කටද මෙහි ඉන්නේ අපි ටිකය...
    එලටම දෙමු මේක තව ඇද ගෙන යන්න.....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගොන්ටා කියන නම නැත කවදාක...........අසා
    එහෙනම් මං ගියා උඹ ඔය කිව්ව.............නිසා
    මම කට අරියෝතින් අළු ටික දමා............ගසා
    යන්නට වෙන්නේ තොට නැට්ටත් *කේ...ගසා

    අසලා නැතිය නම් ගොන්ටා කියන නම
    දැන්වත් ඉතින් දැනගත්තනෙ තොගේ නම
    අවලම් මීමා අලු දාගෙන කටේ නොම
    ගසනෙම් තෝව පරසක්වල දැන් මෙ මම
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොසා දුන්නා උබලට පෙර ............... නිමිත්තක්
    කවි පද ගොතාපන් වීලා ................. දෙපැත්තක්
    කරනට එපා මට ඒ ගැන ............... පෙරෙත්තක්
    සබ්ජෙක්ට් එකට මගේ නැහැ නොවැ ... කැමැත්තක්


    වැඩෙන් ලිස්සලා උබ ඔය ..............දුවන්නේ
    වැඩ කිඩ දමලා පිරුමෙන් පිට .........පනින්නේ
    උබ නැති තැනක අපි මොන කවි .....කියන්නේ
    අකමැති මොකද කියලා පවසා .........පාන්නේ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්තෝ හොඳට කති බොති තව දූ කෙලෙතී
    නැත්තෝ නැතත් කවදත් නොදෙවෙනි නොවෙතී
    ප්‍රයිවෙට් උනත් අර ගන්නට මොළේ ඇතී
    ඕනෙ කෙනෙක් ගත්තාදෙන් දුකක් නැතී...

    කවුරුන් කුමක් ගත්තට මට කමක්...නැති
    මහජන මුදල් වංචා කල මේ...,...,...ඇමති
    රජයේ තියෙන ටික වනසා දමනු......ඇති
    මේවා බලා ඉන්නට මම නැහැ,,,,,කැමති
     

    blue_in_rio

    Well-known member
  • ගොසා දුන්නා උබලට පෙර ............... නිමිත්තක්
    කවි පද ගොතාපන් වීලා ................. දෙපැත්තක්
    කරනට එපා මට ඒ ගැන ............... පෙරෙත්තක්
    සබ්ජෙක්ට් එකට මගේ නැහැ නොවැ ... කැමැත්තක්

    පැටියෝ ඇයිද නුඹ ඒ ලෙස කියන්නේ
    පැත්තක් නොගෙන ඇයි මේ ලෙස සිටින්නේ
    ප්‍රයිවට් එකේ ගුණමයි මට හැඟෙන්නේ
    පොදුවේ උගෙන ප්‍රයිවට් වැඩ කොරන්නේ
    :confused::confused:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අසලා නැතිය නම් ගොන්ටා කියන නම
    දැන්වත් ඉතින් දැනගත්තනෙ තොගේ නම
    අවලම් මීමා අලු දාගෙන කටේ නොම
    ගසනෙම් තෝව පරසක්වල දැන් මෙ මම

    අම්මට සිරිය රකුසාට කොක්කක් ......වැටිලා
    රකුසෝ උබව නැහැ කිසිදා තනි .......කරලා
    පොඩි පනුවෙකුව බිලි කොක්කේ ....අමුණලා
    ගන්නට හැකිය බයිටට මාළුව ..........බැදලා
    :P:P:P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අසලා නැතිය නම් ගොන්ටා කියන නම
    දැන්වත් ඉතින් දැනගත්තනෙ තොගේ නම
    අවලම් මීමා අලු දාගෙන කටේ නොම
    ගසනෙම් තෝව පරසක්වල දැන් මෙ මම


    සද්දේ තරම නම් වාගේ රුදුරු...........ඇතා
    බැලුවම දැක්කේ මේ අපගේ මලිත.....පුතා
    රා බිව් මියා හා ලොකු බළලා ගේ.....කතා
    නොදරුව අපේ මලිතය එය දන්නේ...නැතා
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවුරුන් කුමක් ගත්තට මට කමක්...නැති
    මහජන මුදල් වංචා කල මේ...,...,...ඇමති
    රජයේ තියෙන ටික වනසා දමනු......ඇති
    මේවා බලා ඉන්නට මම නැහැ,,,,,කැමති

    මැති ඇමතිලා කොයි කාගේත් අමන ගතී
    දැනගෙන දුන්නු චන්දය දැන් වින කටිතී
    චන්දය දුන්නු කෙනෙකුන් අද ලොවෙත් නැතී
    ඒකෙන් තැලෙන්නේ පිපෙනා පෙති දෙපෙතී
    ...