මෙන්න ේක් හදන එකා ඇවිත්...........dath thiyana kimbuloi nathi ewunui ane manda![]()
අතේ ම මාට්ටු..........





මෙන්න ේක් හදන එකා ඇවිත්...........dath thiyana kimbuloi nathi ewunui ane manda![]()








මෙන්න ේක් හදන එකා ඇවිත්...........
අතේ ම මාට්ටු..........![]()


fake hadanawa thiya ban sathiyata sarayak nanna wath wenne nah patta heethalai office eke wadai nisa![]()








නෑ බං ඔය දැන් යුරාට මඩ ගහල ෆේක් හදන අපතයා අද හරියට ම මාට්ටු වුණා මට........
ඕක අම්මල තාත්තලා ගේ සල්ලි වලින් නෙට් එන අපතයෙක්.......අඩු ගානේ රස්සාවක් නෑ හරියකට......මොකද කරන්න බෑ පුම්බගෙන හිටියට හුළං ගෙම්බෙක් නිසා.....නෙට් වර්ක් වැඩ ටික කලින් ගොඩ දාගත්තා කොස් නිසා....දැං ඒකත් නෑ..........
තව දේවල් තියනව දන්න...නමුත් කියන්නෙ නෑ මොනව වුනත් අම්මෙක් ගේ අප්පෙක් ගේ දරුවෙක් නිසා......
ඕක මෙච්චර පඩත්තර වැඩ කරල, උදව්වක් ඕන වුණාම ප*යා කෝල් එකක් දෙනවා.......අයියේ නුගෝගොඩින් බෝඩිමක් හොයල දීපං කෙල්ලටයි මටයි, මහරගමින් හොය දීපං..බ්ලා,බ්ලා.බ්ලා...........
ආයෙ කතා කරන කං මම ඉන්නේ...ඌ හිතං ඉන්නේ මට මීටර් වුනේ නෑ කියලා අපත සු**......![]()

පව් බං අනාතයා..... ඔහොම කියන්න එපා.... පව් නේ මොක උනත්.... මගේ ෆ්රී පබ්ලිසිටි දෙන එකා....... 
මොකාද බන් ඔය අනාතයා..........පව් බං අනාතයා..... ඔහොම කියන්න එපා.... පව් නේ මොක උනත්.... මගේ ෆ්රී පබ්ලිසිටි දෙන එකා.......
![]()


මොකාද බන් ඔය අනාතයා..........![]()
අපි කට්ටිය විසින්, අනාත කරවපු එකෙක්......

යුරා ගේ මාර්කටින් මැනා අදත් ඇවිත් ද ?
ඌට පින් සිද්ධ වෙන්න අද Dell 3521 එකක් වික්කා...... 