පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;15199246 said:
    මම බඩියගෙන් මෙහෙම ඇහුවා. උත්තරයක් නෑ. උබවත් කියපන්කො

    ""මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න""

    splendid one to behold dan innawa mama hitanne 10 +
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    Podi podi naya wagayak thiyenawa..ewa iwara karanwa....ithuru tika pothe danawa..e karala hitapu vidihata jivath wenawa..wena mona karandada ban laksha 10kin..tikak amaruwen jivath wena ekeknam oka thama karanna..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,768
    3,358
    113
    සිනිගම දෙවාලය ලගට පලයන් ගහන් පොල් වල කැලි හැමතැන ඇති තරම් අර ගනින්:rofl:

    :rofl::yes:ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :rofl::yes:ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි:P

    රත්තරං;15199246 said:
    මම බඩියගෙන් මෙහෙම ඇහුවා. උත්තරයක් නෑ. උබවත් කියපන්කො

    ""මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න""

    මම හිතන්නෙ 10 කට වඩා වැඩි දැන්
    දන්න
    උන්ට මම බඩියා හොර පුසා බක්කා මහෙශ් චාමික wජිටිර් එරෙශ් දිනුශ රොවියා ඉන්නවාද කොහෙද ඔය කස්ටිය වෙන්න ඔන ආහ් පින්කි ඉන්නවාද කොහෙද
    8000න් තම්යි ඔක එන්නෙ ආයෙ 13700ටත් වෙනසක් නැහැ මමයි බඩියයි 13න්දාස් ගානක් දැන් තව ලග ලගම එන උන් ඉන්නවා මාවයි බඩියව්යි පහු කරන උන්:yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    20+

    මම නම් මොකක් හරි බිසන්ස් එක පටන් ගන්නව. එහෙමත් නැත්තන් වත්තක් අරගෙන ඒක වැඩි දියුණු කරල ආදායම් ලබන්න පුලුවන් තත්වෙකට ගන්නව.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes: ඔය 47 එකා දන්න ගාල්ලෙ කලුතර තේ ඉඩම් දන්න මගුලක් නැහැ බන් ඔහෙ කියවනවා
    ඉන්න අපිට උගන්වනවානෙ ඔකා:rofl:ඉඩම් ගැන
    Scurvy Part 2 නේ බං.. ඉතිං අහන්න දෙයක්ද.. :rofl:

    ow kala asse aragena ara ekathu karanna ena loriya enne ube ata deka assen da. oya kiyana surangana katha naha. tea ganna enakota :lol: karalama balapanko :lol:
    ඉතිං හුට්ටො ඒ වගේ කඳුකර පැතිවල තමා තේ, රබර් ඉඩම් තියෙන්නෙ කොහෙත්.. නැත්තං උඹ හිතුවද ටවුන් එකේ තේ ඉඩම් තියෙනවා කියලා..:angry: ඒවා කැලෑ නෙමෙයි බං දැන්.. ඒ ඉස්සර.. අකුරැස්ස, තල්ගම්පල, නාගොඩ ඔය පැති ඔක්කොම සිරාවට හදලා තියෙන්නෙ.. ලොරි මොකටද අතේ දුරින් තේ ෆැක්ටරි තියෙනවා..

    රත්තරං;15199240 said:
    මේකාලේ කොල්ලෙක්ට ගෙයක් ගෙයක් ගානේ යන්න පුලුවන් කාලයක්ද හප්පේ...ඔය ගෙදරක ඉන්න කෙල්ලෙක්ගේ අතින් අතවරයක් උනා.. කව්ද වගකියන්නේ
    උඹ කියන කතාව නම් ඇත්ත තමා.. කෙල්ල ඇම්ම වැඩිවෙලා වම්බොට්ටක් ගහගෙන අහිංසක උඹව ඇල්ලුවොත්.. අම්මා ගහයි..:rofl:

    අවුරුදු 16ක දැරියකට අතරවර කළ අහවල් එකා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත..:rofl: සමීක්ෂණයක් කිරීමට පැමිණි මෙන් ඔහු නිවසට ඇතුළු වී දැරියව දූෂණය කර පලා යෑමට උත්සාහ කරද්දී අසල්වැසියන් විසින් අල්ලා ගස් බැඳ පොලීසියට බාර දී ඇත..:baffled:

    දාගනිංකො ඇට දෙක ලාච්චුවෙ..:rofl:

    අරගොල්ලො හෙන සතුටු වෙයි.. :lol:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මම නම් මචෝ ගෙයක් හදන්න ඕන නිසා ඔය මුදල ස්තීර තැන්පත් දානවා තව කීයක් හරි හොයා ගන්න කල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::yes:ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි:P
    පිටිකල කපුරු පොල්කිරි කියල තමා දාන්න වෙන්නෙ..:rofl:
    ඔය දේවාල වල පොල් විකුණනවා බං හෝටල් වලට රෙස්ටුරන්ට් වලට..

    මම හිතන්නෙ 10 කට වඩා වැඩි දැන්
    දන්න
    උන්ට මම බඩියා හොර පුසා බක්කා මහෙශ් චාමික wජිටිර් එරෙශ් දිනුශ රොවියා ඉන්නවාද කොහෙද ඔය කස්ටිය වෙන්න ඔන ආහ් පින්කි ඉන්නවාද කොහෙද
    8000න් තම්යි ඔක එන්නෙ ආයෙ 13700ටත් වෙනසක් නැහැ මමයි බඩියයි 13න්දාස් ගානක් දැන් තව ලග ලගම එන උන් ඉන්නවා මාවයි බඩියව්යි පහු කරන උන්:yes:
    :yes::yes::yes:
    පරණ වේසියො ටික දැන් නෑ..:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: ඩොටේ පැති වලින් තේ ඉඩම් ගත්තම කරදරයි. හොයන්න බලන්න වෙලාවක් නැත්නම් බඩුම තමයි. අපේ මාමා තුමා අකුරැස්ස පැත්තෙන් අක්කර 6ක් ගත්තා. ඒක බලාගන්න බුවෙක්වත් දැම්මා. බුවා කශියා ශොට් එක දාලා නිදා ගන්න අතරේ වටේ පිටේ ඉඩම් වල එවුන් නිකන් වැවෙන තේ අපරාදේ නාස්ති වෙන්න දෙන්න හොඳ නෑ කියලා තේ දලු කඩලා විකුණගෙන. හැම මාසෙම යනකොට නටු විතරයි :oo::oo:මාස 2-3ක්ම ඇම්බුශ් දීලා මුර බුවාගේ ඇන්ඩ් වටේ පිටේ උන්ගේ මව් පිය ගුණ ගායනා කොරලත් වැඩේ හරි ගිය නැති නිසා මාමා තුමා කලකිරිලා ඒ පැත්තේ බුවාලටම ඒක විකුණලා දැම්මා. ඔන්න අපේ මාමගේ බාර්න් බඩි ඇඩ්වෙන්චර් එක. :baffled::baffled:

    (මොරාල් ඔෆ් ද ඉස්ටෝරි - හරියට හොයන්න බලන්න බැරි නම් වගා කටයුතු වලට යොමු නොවන්න :sorry: )
     
    aruna47

    Well-known member
  • බින්දු;15199354 said:

    :yes::yes::yes: mun me kiyana surangana katha naha wadeta bassahama :lol:
     
    aruna47

    Well-known member
  • Scurvy Part 2 නේ බං.. ඉතිං අහන්න දෙයක්ද.. :rofl:

    Ridila :P

    ඉතිං හුට්ටො ඒ වගේ කඳුකර පැතිවල තමා තේ, රබර් ඉඩම් තියෙන්නෙ කොහෙත්.. නැත්තං උඹ හිතුවද ටවුන් එකේ තේ ඉඩම් තියෙනවා කියලා..:angry: ඒවා කැලෑ නෙමෙයි බං දැන්.. ඒ ඉස්සර.. අකුරැස්ස, තල්ගම්පල, නාගොඩ ඔය පැති ඔක්කොම සිරාවට හදලා තියෙන්නෙ.. ලොරි මොකටද අතේ දුරින් තේ ෆැක්ටරි තියෙනවා..

    uba kiyanne dan parata wenna tea plants naha kiyala. ane huke poddak galle awidala balapan. devata patten imaduwata :lol: pare ayine ona taram tiyanwa. pala hutto yanna. :lol:

    facctory hama thanama laga naha wesiye :P ethakota lorry nathiwa tho da kara gahagena yanne.. aluth pala tiyana ekak laksha 10 aduwen pennapanko.. koheda tiyanne :baffled:
     
    aruna47

    Well-known member
  • :rofl::yes:ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි:P

    ඔයිට වැඩිය හොද නැත්ද කැri පැකට් බිස්නස් එක. ළමයි හම්බ වෙන්නේ නැති ගැනුන් දැන් වැඩි ලු. හොද ආදායමක් හොයා ගන්න පුළුවන්. නමක් දාපන් ප්‍රජනන හා සෞඛ්‍ය මද්‍යස්ථානය කියලා :rofl::rofl::rofl:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    (අම්ම මට වියදම් කරණ, කරපු ඒව ගෙවල ඉවරයක් කරන්න බැරි වුනත්) මම අම්මට දෙනව
    මොකද මම දන්නව අම්මයි තාත්තයි මගේ කෝස් ෆී ගෙවන්න ෙකාච්චර මහන්සි ෙවනවද කියල...