රත්තරං;15199246 said:මම බඩියගෙන් මෙහෙම ඇහුවා. උත්තරයක් නෑ. උබවත් කියපන්කො
""මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න""
සිනිගම දෙවාලය ලගට පලයන් ගහන් පොල් වල කැලි හැමතැන ඇති තරම් අර ගනින්![]()

ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි
ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි
![]()
රත්තරං;15199246 said:මම බඩියගෙන් මෙහෙම ඇහුවා. උත්තරයක් නෑ. උබවත් කියපන්කො
""මේ මචන් උබ Splendid one to behold නේද? මමත් තව ටිකකින් ඔහොම වෙනවා. ඉස්සර උන්නේ මිගාරයා විතරයි. ඊට පස්සේ අපේ ගයාන් ගොයියටත් ඔය අතවරේ උනා. තව කව්ද බන් ඉන්නේ? දැන් කීයක් විතර තොපි වගේ ජම්බු ගහෙන් වැටිච්ච උන් ඉන්නවද? මටත් තව සුලු ගානයි ඕනේ 8000 ගහන්න""

ගනී ගනී උබ ගෝල්ඩ්. හිටි ගමන් බැස්ස ගමන් හුටා තමයි![]()

ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි
![]()

ඔය තියෙන්නෙඔය 47 එකා දන්න ගාල්ලෙ කලුතර තේ ඉඩම් දන්න මගුලක් නැහැ බන් ඔහෙ කියවනවා
ඉන්න අපිට උගන්වනවානෙ ඔකාඉඩම් ගැන

ow kala asse aragena ara ekathu karanna ena loriya enne ube ata deka assen da. oya kiyana surangana katha naha. tea ganna enakotakaralama balapanko
![]()
ඒවා කැලෑ නෙමෙයි බං දැන්.. ඒ ඉස්සර.. අකුරැස්ස, තල්ගම්පල, නාගොඩ ඔය පැති ඔක්කොම සිරාවට හදලා තියෙන්නෙ.. ලොරි මොකටද අතේ දුරින් තේ ෆැක්ටරි තියෙනවා..රත්තරං;15199240 said:මේකාලේ කොල්ලෙක්ට ගෙයක් ගෙයක් ගානේ යන්න පුලුවන් කාලයක්ද හප්පේ...ඔය ගෙදරක ඉන්න කෙල්ලෙක්ගේ අතින් අතවරයක් උනා.. කව්ද වගකියන්නේ

සමීක්ෂණයක් කිරීමට පැමිණි මෙන් ඔහු නිවසට ඇතුළු වී දැරියව දූෂණය කර පලා යෑමට උත්සාහ කරද්දී අසල්වැසියන් විසින් අල්ලා ගස් බැඳ පොලීසියට බාර දී ඇත..

ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි
![]()

මම හිතන්නෙ 10 කට වඩා වැඩි දැන්
දන්න
උන්ට මම බඩියා හොර පුසා බක්කා මහෙශ් චාමික wජිටිර් එරෙශ් දිනුශ රොවියා ඉන්නවාද කොහෙද ඔය කස්ටිය වෙන්න ඔන ආහ් පින්කි ඉන්නවාද කොහෙද
8000න් තම්යි ඔක එන්නෙ ආයෙ 13700ටත් වෙනසක් නැහැ මමයි බඩියයි 13න්දාස් ගානක් දැන් තව ලග ලගම එන උන් ඉන්නවා මාවයි බඩියව්යි පහු කරන උන්![]()

ඩොටේ පැති වලින් තේ ඉඩම් ගත්තම කරදරයි. හොයන්න බලන්න වෙලාවක් නැත්නම් බඩුම තමයි. අපේ මාමා තුමා අකුරැස්ස පැත්තෙන් අක්කර 6ක් ගත්තා. ඒක බලාගන්න බුවෙක්වත් දැම්මා. බුවා කශියා ශොට් එක දාලා නිදා ගන්න අතරේ වටේ පිටේ ඉඩම් වල එවුන් නිකන් වැවෙන තේ අපරාදේ නාස්ති වෙන්න දෙන්න හොඳ නෑ කියලා තේ දලු කඩලා විකුණගෙන. හැම මාසෙම යනකොට නටු විතරයි 
මාස 2-3ක්ම ඇම්බුශ් දීලා මුර බුවාගේ ඇන්ඩ් වටේ පිටේ උන්ගේ මව් පිය ගුණ ගායනා කොරලත් වැඩේ හරි ගිය නැති නිසා මාමා තුමා කලකිරිලා ඒ පැත්තේ බුවාලටම ඒක විකුණලා දැම්මා. ඔන්න අපේ මාමගේ බාර්න් බඩි ඇඩ්වෙන්චර් එක. 
)බින්දු;15199354 said:ඩොටේ පැති වලින් තේ ඉඩම් ගත්තම කරදරයි. හොයන්න බලන්න වෙලාවක් නැත්නම් බඩුම තමයි. අපේ මාමා තුමා අකුරැස්ස පැත්තෙන් අක්කර 6ක් ගත්තා. ඒක බලාගන්න බුවෙක්වත් දැම්මා. බුවා කශියා ශොට් එක දාලා නිදා ගන්න අතරේ වටේ පිටේ ඉඩම් වල එවුන් නිකන් වැවෙන තේ අපරාදේ නාස්ති වෙන්න දෙන්න හොඳ නෑ කියලා තේ දලු කඩලා විකුණගෙන. හැම මාසෙම යනකොට නටු විතරයි
මාස 2-3ක්ම ඇම්බුශ් දීලා මුර බුවාගේ ඇන්ඩ් වටේ පිටේ උන්ගේ මව් පිය ගුණ ගායනා කොරලත් වැඩේ හරි ගිය නැති නිසා මාමා තුමා කලකිරිලා ඒ පැත්තේ බුවාලටම ඒක විකුණලා දැම්මා. ඔන්න අපේ මාමගේ බාර්න් බඩි ඇඩ්වෙන්චර් එක.
![]()
(මොරාල් ඔෆ් ද ඉස්ටෝරි - හරියට හොයන්න බලන්න බැරි නම් වගා කටයුතු වලට යොමු නොවන්න)

mun me kiyana surangana katha naha wadeta bassahama 
Scurvy Part 2 නේ බං.. ඉතිං අහන්න දෙයක්ද..

ඉතිං හුට්ටො ඒ වගේ කඳුකර පැතිවල තමා තේ, රබර් ඉඩම් තියෙන්නෙ කොහෙත්.. නැත්තං උඹ හිතුවද ටවුන් එකේ තේ ඉඩම් තියෙනවා කියලා..ඒවා කැලෑ නෙමෙයි බං දැන්.. ඒ ඉස්සර.. අකුරැස්ස, තල්ගම්පල, නාගොඩ ඔය පැති ඔක්කොම සිරාවට හදලා තියෙන්නෙ.. ලොරි මොකටද අතේ දුරින් තේ ෆැක්ටරි තියෙනවා..
pare ayine ona taram tiyanwa. pala hutto yanna. 
ethakota lorry nathiwa tho da kara gahagena yanne.. aluth pala tiyana ekak laksha 10 aduwen pennapanko.. koheda tiyanne 
ඒවා එකතු කරලා පිට්කල පොල් කිරි වගේ බිස්නස් එකක් කලා නම් හරි
![]()