රාජිත ***** වෙන්න ඇති. ගම්මන්පිලයා ඊට ******. පෝස්ට් කරන්න කලින් පියුමේ පොටෝ එකක් මාධ්‍යයට දාලා දැන් කියනවා ලීක් වෙලාලු. අනේ බබා! තොපිත් මේවට ඇන්දෙනවනේ. මුන් දෙන්නම එක වල්ලේ පොල්!
උට මේ ලියුම දකින්න ලැබුනා කියන එක මිනිස්සුන්ට තේරුම් යන්නයි මේක දාන්න ඇත්තෙ. මොකද ඊට පස්සෙ මූ ලියුම ගැන සද්දයක් නැති උනාම මිනිස්සුන්ට තවතවත් තේරුම් යනවනෙ මූ කොච්චර පජාත උනාද කියලා.