Letter To Dr Rajitha Senaratne. [Leaked]

13ට එකඟද ?


  • Total voters
    48

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රාජිතය කියන්නෙ ජාතියක් ජන්මයක් නැති පො@නයෙක් නෙ බන්.. ඔවුන් කියන කතා කව්ද ගනන් ගන්නෙ ලොල්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මිටි තැන් දැක පුප්පන්නේ
    උස් තැන දැක හැකිලෙන්නේ
    රාජිත බව සිතමින්නේ
    (ඉතුරු ටික පුරවන්න...)


     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    රාජිත පොන්නයෙක් වෙන්න ඇති. ගම්මන්පිලයා ඊට පොන්නයෙක්. පෝස්ට් කරන්න කලින් පියුමේ පොටෝ එකක් මාධ්‍යයට දාලා දැන් කියනවා ලීක් වෙලාලු. අනේ බබා! තොපිත් මේවට ඇන්දෙනවනේ:angry::angry::angry: . මුන් දෙන්නම එක වල්ලේ පොල්!
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    රාජිත ***** වෙන්න ඇති. ගම්මන්පිලයා ඊට ******. පෝස්ට් කරන්න කලින් පියුමේ පොටෝ එකක් මාධ්‍යයට දාලා දැන් කියනවා ලීක් වෙලාලු. අනේ බබා! තොපිත් මේවට ඇන්දෙනවනේ:angry::angry::angry: . මුන් දෙන්නම එක වල්ලේ පොල්!

    කවුරුවත් ලීක්වෙලා කිව්වෙ නැහැ බන්. මම හිතුවෙ ලීක් වෙලයි කියලා. :baffled: උට මේ ලියුම දකින්න ලැබුනා කියන එක මිනිස්සුන්ට තේරුම් යන්නයි මේක දාන්න ඇත්තෙ. මොකද ඊට පස්සෙ මූ ලියුම ගැන සද්දයක් නැති උනාම මිනිස්සුන්ට තවතවත් තේරුම් යනවනෙ මූ කොච්චර පජාත උනාද කියලා.
     
    Last edited: