මේක comedy countryයක්... :D

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැරැද්ද කෙරුවේ අපිමනේ අහලා මුන්ගෙ වැදිබනේ..... :baffled::baffled::dull:
     
    • Like
    Reactions: DUSHYANTHA

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මේක මචන් ජෝක් සෙක්ෂන් එකේ නෙවෙයි, නිවුස් සෙක්ෂන් එකේ දාපන්. :D
     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    thanx machan!! :)

    :)
    11.gif
    :)

    වැරැද්ද කෙරුවේ අපිමනේ අහලා මුන්ගෙ වැදිබනේ..... :baffled::baffled::dull:
    සිරා කතාව බං., රට පාලනේ කරන්ඩ ආපු හැම එකාම උන් උන් තර උනා මිසක්කා රටට නං අබ ඇටේක වැඩක් කරලා නෑ නේ!! :D :rolleyes:

    මේක මචන් ජෝක් සෙක්ෂන් එකේ නෙවෙයි, නිවුස් සෙක්ෂන් එකේ දාපන්. :D
    හිහී ඒකත් ඇත්ත.. කොහොම හරි මුන් ටික තාම ජීවතුන් අතර ඉන්නවද දනනෑ!! :confused::confused:

    thanx machan!! :)