EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං ඉතිං කෙසේද වාසේ දේසේ...... අර හම්බෙනවයි කියපු ඇස් 3 ගැන තාම ආරංචියක් නැතිද......?
    නෑ මලයෝ, ඌ ලඟකදී කෝල් කලෙත් නෑ......:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
    ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
    ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි
    සියළු විවාහකයන් ගේ ශෝකාලාපය......................:sorry::sorry::sorry:
     
    kingdewi

    Well-known member
  • මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
    ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි

    මම නම් පොඩි හරි මුදලක් මට කියල වෙන්කරගන්නවා ..නැත්නම් නය ටිකයි බිල් ටිකයි ගෙවුනම යන්න බස් ගාස්තුවවත් ඉතිරි වෙන්නේ නෑ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියළු විවාහකයන් ගේ ශෝකාලාපය......................:sorry::sorry::sorry:
    ඔව් බන් හිතා මතා නෙවෙයි , ඇවිත් බලනකොට අරන් තියෙන්නේ එච්චරයි
    ආයේ කිම්බුලයියේ සෙන්සෝඩයින් වලින් ඔය කියන ආකාරයට දත් හිරි වැටෙන එක අඩු කරනවාද :oo:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මම නම් පොඩි හරි මුදලක් මට කියල වෙන්කරගන්නවා ..නැත්නම් නය ටිකයි බිල් ටිකයි ගෙවුනම යන්න බස් ගාස්තුවවත් ඉතිරි වෙන්නේ නෑ
    ඔව් මචන් මාත් එහෙමයි , හැබැයි මම කිව්වේ මට කියලා කිසිම ලබ්බක් ගන්නේ නැහැ කියලා
    මම කරන්නේ ක්‍රෙඩිට් කාඩ් බිල් ටිකයි , දයිනික එළවලු පලතුරු ටිකයි මස් මාළු ටිකයි එකී නොකී මෙකි දයිනික වියදම්
    ඉස්තාවර ටික වයිෆ් බලාගන්නවා :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාසෙට බඩු ගේන්න ගියා, මට කියල ගත්තේ රේසර් එකක් විතරයි ,
    ඇත්තටම මට කියලා දවසේ කර ගන්නේ එළකිරි ලොග් වෙන එක විටහරයි

    ඇඬෙනවා ඇස් දෙකටම......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් හිතා මතා නෙවෙයි , ඇවිත් බලනකොට අරන් තියෙන්නේ එච්චරයි
    ආයේ කිම්බුලයියේ සෙන්සෝඩයින් වලින් ඔය කියන ආකාරයට දත් හිරි වැටෙන එක අඩු කරනවාද :oo:
    මටත් ඔච්චර තමා........
    සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
    මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......

    සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
    චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....

    සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
    ලෙසට ම වැඩ...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් ඔච්චර තමා........
    සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
    මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......

    සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
    චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....

    සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
    ලෙසට ම වැඩ...........

    මේ කිඹුල්ස් අයියේ...... පාවිච්චි කරන්න හොඳ එළවළු තෙල් වර්ගේ මොකක්ද.....? අපේ නෝනගෙන් බරබරේ ඔබතුමාගෙන් අසා දැනගනු කියලා....... :oo:
     
    kingdewi

    Well-known member
  • මේ කිඹුල්ස් අයියේ...... පාවිච්චි කරන්න හොඳ එළවළු තෙල් වර්ගේ මොකක්ද.....? අපේ නෝනගෙන් බරබරේ ඔබතුමාගෙන් අසා දැනගනු කියලා....... :oo:

    narakada කිඹුල් තෙල් ටිකක් ට්‍රයි කලොත් :rolleyes:
     
    kingdewi

    Well-known member
  • මටත් ඔච්චර තමා........
    සති දෙකකට එක සැරේ බඩු අරං ඇවිත් බලන කොට මගේ ෂැම්පු එක ඉවරයි අරං නෑ.....
    මොකද ඒව ඔලුවේ නෑ ළමයින් ගෙයි ගෑණිගෙයි අවශ්‍යතා තියෙන්නේ.......

    සෙන්සොඩයින් වලින් නතර වෙන්නේ දත් මුල් දියවීමෙන් සහ තද කර මැදීමෙන් ඇති කරන කැපීම් නිසා ඇති වන සෙන්සෙටිවිටි වැතිරයි....
    චත දිරල නම් හිරි වැටෙන්නේ වැඩ කරන්නෙ නෑ.....

    සෙන්සොඩයින් රැපිඩ් එක පාවිච්චි කරපං......
    ලෙසට ම වැඩ...........

    ඔය හරුපේ අපේ උත්තමාවියන්ට නොතේරෙන එකනේ කේස් එක :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ කිඹුල්ස් අයියේ...... පාවිච්චි කරන්න හොඳ එළවළු තෙල් වර්ගේ මොකක්ද.....? අපේ නෝනගෙන් බරබරේ ඔබතුමාගෙන් අසා දැනගනු කියලා....... :oo:
    මොන තෙල වත් හොද නෑ වැඩියෙන්.......
    රිෆයින් කරපු පොල්තෙල් ගන්න කියපං...............
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන තෙල වත් හොද නෑ වැඩියෙන්.......
    රිෆයින් කරපු පොල්තෙල් ගන්න කියපං...............

    තේරුනේ නෑ කියමුකෝ ඉතිං මොනවද මේ රිෆයින් කරපු පොල්තෙල් කියන්නේ කියලා...... කොහෙන්ද ගන්න තියෙන්නේ......
     
    Status
    Not open for further replies.